Category: Local News
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (26) සිදුවුණා. ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර ... Read More
මරදානේදී පුද්ගලයෙකු ඝාතනය කරයි
මරදාන දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ (25) රාත්‍රී කාලයේදී ... Read More
අද සිට ඇරඹුණු තෙවන පාසල් වාරය
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වුණා. ඒ අනුව තෙවන පාසල් ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (26) ඇති විය ... Read More
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට එළිදකියි
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (26) එළිදැක්වීමට නියමිතව තිබෙනවා එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිය පක්ෂයේ ... Read More
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් මරුට
ඉත්තෑපාන, ඉහලකන්ද යගිරල ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු අද (25) පස්වරුවේ ... Read More
පුරාවස්තු සොයා කැණීම් කළ 11 දෙනෙකු අත්අඩංගුවට
දැරණියගල, රස්නක්කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඊයේ (24) දැරණියගල ... Read More
හෙට මෙරටට එන ඉන්දීය නාවික යුද නෞකාව
ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාව වන INS මුම්බායි, තෙදින සංචාරයක් සඳහා හෙට (26) කොළඹ වරායට පැමිණීමට ... Read More
ප්‍රවාහන සංගම් 10ක් ජනපතිගේ සහයට
ප්‍රවාහන සංගම් 10ක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. ... Read More
සඳුදා එළියට එන බදු තොරතුරු
බදු සම්බන්ධයෙන් වන සියළු තොරතුරු සඳුදා දිනයේදී හෙලිදරව් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ... Read More
සංහිඳියාව සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීම ගැන රජයේ අවධානය (VIDEO)
සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රජය දැඩි උත්සාහයක් ගෙන ඇති බව විදේශ අමාත්‍ය ... Read More
තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ ... Read More