Category: Local News
නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ
දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට (19) පස්වරු 04 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ... Read More
ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය ඇමතූ ජනපති
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) ... Read More
අමෙරිකාවේ තවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් හෙට දිවයිනට
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ... Read More
කුමාරි මුණසිංහගේ සහය සජිත්ට -සංවිධායක ධුරයකුත් හිමිවෙයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ මහත්මියගේ සහය විපක්ෂ ... Read More
සිංගප්පූරුව සහ කොළඹ අතර ගමන් යළි ඇරඹු ගුවන් සමාගම
මාස ගණනාවක සිට නවත්වා තිබූ සිංගප්පූරුව සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කරන බව Jetstar Asia ... Read More
ගජමුතු සමග දෙදෙනෙකු අල්ලයි
ගජමුතු සමග පුද්ගලයින් දෙදෙනෙකු පූනගර්, ඊච්චලම්පත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊච්චලම්පත්තුව පොලිසිය විසින් සිදුකළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ... Read More
මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළට
2024 ජනාධිපතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ... Read More
පොහොට්ටු ප්‍රබලයෙක් අකුරැස්සෙන් සජබ වේදිකාවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... Read More
ලබන වසරේ රාජ්‍ය සේවකයින්ට රු. 25,000ක දීමනාවක්
ලබන වසරේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු මරුට
ගාසා නගරයේ Zawayda වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ... Read More
දිස්ත්‍රික්ක 6 කට නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්
පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 6 කට පනවා ඇති නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම හෙට (18) පස්වරු 4 ... Read More