Category: Local News
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්
බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ... Read More
දීප ව්‍යාප්ත වන අලි සංගණනය ඇරඹේ
දීප ව්‍යාප්ත වන අලි සංගණනය අද (17) ආරම්භ කෙරුණා ඒ අනුව මෙරට වන අලි සංරක්ෂණය කිරිමට අදාළව ... Read More
රට අනුරට – රුහුණ පෙරට මහ රැලිය තංගල්ලේදී
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මංගල ... Read More
සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය සඳහා උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරා ගන්න අයදුම්පත් කැඳවයි
සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ (GIT) විභාගය - 2023,2024 (2024) උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරා පත් කර ගැනීම සඳහා අයදුම්පත්‍ර ... Read More
ජනපතිගේ මංගල ජන රැලිය අද අනුරාධපුරයේදී
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන මංගල ජන රැලිය අද (17) අනුරාධපුරයේදී පැවැත්වෙනවා. ඒ අනුව, ... Read More
මැතිවරණ වියදම් සීමා ගැන කොමිසමෙන් ප්‍රකාශයක් (VEDIO)
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒ වෙනුවෙන් නාම යෝජනා භාරගැනීම පසුගිය 15 වනදා ... Read More
අයහපත් කාලගුණයෙන් ගංවතුර අවදානමක්
කළු ගඟෙහි උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයකට වාරිමාර්ග ... Read More
කොළඹ හදිසි රථවාහන මෙහෙයුම් සැලසුමක්
පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී. එෆ්. හංදිය අසළ ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය ... Read More
තෙවැනි පාසල් වාරය ඇරඹෙන දිනය මෙන්න
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය ... Read More
වෙළෙඳසැල් හිමිකරුගේ පහරදීමෙන් සේවකයා මරුට
වැල්ලවත්ත ප්‍රදේශයේ ඔචාර්ඩ් වෙළෙඳ සංකීර්ණය අසළ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ ජම්පටා ... Read More
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි ... Read More