Category: Local News
තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීමේ අවසන් දිනය ලබන 5 වැනිදා
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා ඒ අනුව ලබන 5 වැනිදා ... Read More
ජනාධිපතිවරණයේදී ප්‍රසන්නගේ සහය කාටද? – මහින්දට ලිපියකින් දන්වයි
එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා විසින් හිටපු ජනාධිපති ... Read More
දුම්රිය ආසන වෙන් කිරීමේ වේලාව වෙනස් කෙරේ
දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන සැප්තැම්බර් මස 01 ... Read More
ලබන සඳුදා සිට පොල් වගාවේ ගැටලු 1916ට කියන්න
පොල් වගාවේ ගැටලු ලබන සඳුදා (05) සිට 1916 ට දැනුම් දෙන ලෙස පොල් වගාකිරීමේ මණ්ඩලය ගොවි ජනතාවගෙන් ... Read More
සජිත් ප්‍රේමදාස ඇප තියයි (VIDEO)
මෙවර සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා ... Read More
ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ... Read More
ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව ... Read More
යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට සාධාරණය ඉටු කළා -ආරක්ෂක ලේකම්
යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබාදීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග ... Read More
රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 92කගේ සහය
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ... Read More
පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්
පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. රාජගිරියේ ... Read More
පොහොට්ටුවේ බහුතර සහය රනිල්ට?
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ සහය හිමිවනු ඇති බව ... Read More
යළිත් ඩෙංගු අවදානමක්
පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බවත් ඒ පිළිබඳව ... Read More