Category: Local News
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිඳු යෝජනාවකට සජබයේ සහයෝගය නොමැති බවට තීරණයක්
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිඳු යෝජනාවකට සමගි ජන බලවේගය කිසිඳු ... Read More
අයිස් සමග පුද්ගලයෙකු කොටු
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වූ ... Read More
මෙරට විදෙස් ණය අමෙරිකානු ඩොලර් බිලියන 37යි -ජනපති-
මෙරට විදෙස් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37ක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට ද්වීපාර්ශ්වික ... Read More
ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද සැලකිලිමත් වෙන්න
ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ... Read More
ලිට්‍රෝ ගෑස් මිල පහළට (VEDIO)
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් අඩු කර තිබෙනවා. ... Read More
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට (03) පස්වරු 01.00ට පක්ෂ නායක ... Read More
ආර්.සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව දක්වන්න හෙට පාර්ලිමේන්තුවට
අභාවප්‍රාප්ත ආර්.සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට (03) පාර්ලිමේන්තු ද්වාරයේ ප්‍රධාන උත්සව ශාලාවේ තැන්පත් කිරීමට ... Read More
ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් (VEDIO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ මේ වන විට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටිනවා. ඒ, විදේශ ණය ... Read More
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. බම්බලපිටිය හා වැල්ලවත්ත අතර පීල්ලක් කැඩී යාම හේතුවෙන් මුහුදුබඩ ... Read More
මුල් ළමා විය සංවර්ධනයට මෙන්ම ගුරුවරුන්ගේ මානව සම්පත වැඩි කිරීමට පියවර ගන්නවා -ඇමති රෝහණ දිසානායක-
මුල් ළමා විය සංවර්ධන කුසලතාව මෙන්ම ගුරුවරුන්ගේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ගත හැකි පියවර ගන්නා ... Read More
සෑම පැය 03කට වරක්ම අනතුරුවලින් පුද්ගලයින් 04 දෙනෙකුට දිවි අහිමි වෙයි
සෑම පැය 03කට වරක්ම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුට අනතුරු හේතුවෙන් දිවි අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ ... Read More