Category: Local News
හිස් වූ පුටුවට නව මන්ත්‍රීවරයෙක්
දෙමළ ජාතික සන්ධානයේ හිස් වූ අසුනට නව මන්ත්‍රීවරයෙකු පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙමළ ජාතික ... Read More
ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ
ඉන්ධන මිල පහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ ... Read More
කෙහෙළියගේ පෙත්සමට අද ලැබුණු නියෝගය
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ... Read More
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
2025 වසරට අදාළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා ඒ අනුව ඊයේ (30) දිනයේ ... Read More
විදේශ රැකියා පෙන්වා මුදල් වංචාකර කාන්තාවක් කොටු
වංචනික විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාව, රැමේනියාව, කැනඩාව ඇතුළු යුරෝපානු රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් ... Read More
බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ක් නොමිලේ
ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000 ගොවි ජනතාවට නොමිලයේ බෙදා දීමට ... Read More
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ යෝජනා හෙට සහ අනිද්දා විවාදයට
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය හෙට (02) සහ අනිද්දා ... Read More
මුදල් වංචාකර සැගවී සිටි කතකට වැඩ වරදී
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකර සැගවී සිටි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ ... Read More
අද මැදියම් රැයේ සිට අඩුවන බස් ගාස්තු
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 5.07%කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ ... Read More
ගොඩබිමට රැගෙන ආ දිවි බේරාගත් ධීවරයා
ඩෙවෝන් 5 බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍යව සිට දිවි බේරාගත් ධීවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් ... Read More
ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
මෙරට මුහුදේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ... Read More
බස් රථ දෙකක් ගැටී වේවැල්දෙණියේ සිදුවූ අනතුර
කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් අනතුරට ලක්වීමෙන් සිදුවූ අනතුරකින් 20 දෙනෙකුට අධික පිරිසක් ... Read More