Category: Local News
විජයදාස රාජපක්ෂ මහතාට එරෙහි වාරණ නියෝගයක් දීර්ඝ කෙරේ.
ශ්‍රී ලංකාව නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම ... Read More
සිප්පි කටු ප්‍රවාහනය කළ ලොරිය පොලිස් දැලේ
නීති විරෝධිව සිප්පිකටු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා සැකකරුවෙකු තඹුත්තේගම පොලීසිය මගින් අද (25) පෙරවරුවේ ... Read More
ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී නාවික සෙබළෙක් මරුට
ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී තුවාල ලැබූ නාවික හමුදා සෙබළෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. ඩෙල්ෆ් ... Read More
වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විදේශගත වාණිජ නිලධාරීන් අතර හමුවක්.
වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විදේශගත වාණිජ නිලධාරීන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) හමුවුණා. ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ ... Read More
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක මූල්‍යාධාර
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබෙනවා. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ... Read More
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා දුමින්ද දිසානායක මහතා අතර හමුවක්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More
සූක්ෂම ලෙස සිදුකළ සොරකම (PHOTO)
වැල්ලවාය නගරයේ වැල්ලවාය ප්‍රධාන මංසන්ධිය ආසන්නයේ වෙළෙඳසැලක් අසළ නවතා තිබූ යතුරු පැදියක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ... Read More
තොරතුරු වඩාත් පහසුවෙන් හුවමාරුව සදහා පොලිසිය රාජ්‍ය ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තබයි
මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි අපරාධ විමර්ශනය සඳහා වඩාත් පහසුව සැලසෙන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන ... Read More
ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණ ... Read More
වී ගොවීන්ට බන්ඩි පොහොර නොමිලේ
ඉදිරි කන්න දෙකක දී සියලුම වී ගොවීන්ට බන්ඩි පොහොර නොමිලයේ ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ අනුව ... Read More
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පාසල්වල සේවය කරන අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ... Read More
ආරුක්කු නවය පාලම බලන්න දැන් බයවෙන්න එපා
සංචාරක ආකර්ෂණයට සහ ප්‍රවර්ධනයට ප්‍රකට ස්ථානයක් වන දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සිදුකර ... Read More