Category: Local News
දෙමස්සිනා දබරයෙන් ජීවිතයක් අහිමි වෙයි
පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් කටුවන අමුදමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ... Read More
බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ගැටී කාන්තාවක් මරුට -10 දෙනෙකුට තුවාල
හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ ජයබිම ප්‍රදේශයේදී බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින් විට වැසි ... Read More
ජනාධිපතිවරණයේදී චන්ද්‍රකාන්තන්ගේ සහය ජනපතිට
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය ... Read More
මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බලන්න ගිය ජනපති
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
චීන නියෝජිත පිරිසක් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්
මෙරට සංචාරයක නිරතව සිටින චීනයේ සිචුආන් පළාතේ උප ආණ්ඩුකාර සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් YE Hanbing මහතා ... Read More
මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජනතා අයිතියට
මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද(22) පෙරවරුවේ ජනතා අයිතියට ... Read More
රුපියල් මිලියන 20 කට අධික ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
තිස්සමහාරාම ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික වටිනාකමින් යුත් දේශීය ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ... Read More
කෝටි ගණනක වියදමින් ස්ථාපනය කළ දත්ත පද්ධති අකර්මණ්‍ය වෙලා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත ... Read More
මෙරට සංවර්ධනයට ඉන්දියාව සමඟ හවුල්කාරිත්වයකින් ඉදිරියට යාම අරමුණයි
ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති ... Read More
රුසියාවට යවා සිසුන් අතරමං කළ සැකකරුවෙකු අත්අඩංගුවට
රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා, සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාව පුරා සිසුන් රැගෙන ගොස්, ... Read More
උප්පැන්න සහතික නැති නිසා ජාතික හැඳුනුම්පත ලබාගැනීමට නොහැකි වූ අයට දැනුම්දීමක්
උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික ... Read More