Category: Local News
කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා ... Read More
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග ... Read More
රුධිර කාන්දුකරණ නික්ෂේපන කටු යුගලය ගන පැතිරෙන කතා බොරු
වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා යොදාගන්නා නික්ෂේපන කටු යුගලය (Fistula Needle) රජයේ රෝහල් පද්ධතිය තුල නොමැති බවට ... Read More
අල්ලස් කොමිසමට එරෙහිව ගම්මන්පිල ආයෙත් කට අරී (VIDEO)
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දූෂිත මෙහෙයුමකින් එම තනතුරට පත් වූ බවත් තර්ජනය කිරීමෙන් තමා නිහඩ කිරීමට නොහැකි ... Read More
විදුලි සේවකයින් අද සිට තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට (VIDEO)
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් ලෙස අමාත්‍යංශ ලේකම්වරයා සහ අමාත්‍යංශය සමග සහයෝගයෙන් ... Read More
වෙළෙඳසලක ලක්ෂ 12 ක සොරාගත් සැමියෙක් පොලීසියෙන් සොයයි
බේරුවල, මහගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලකට බිරිඳ හා තම දරුවා සමඟ පැමිණි පුද්ගලයෙකු මුදල් අයකැමි අසළ බෑගයක බහාලා තිබූ ... Read More
මාතලේ සිල්සමාදන් වූ කාන්තාවන් 3 කට ජීවිත අහිමි කළ රිය පැදවූ කාන්තාව අධිකරණයට
සිල් සමාදන් වීමට පැමිණි කාන්තාවන් තිදෙනෙකුට මරු කැඳවමින් ගම්පොළදී සිදුවූ රිය අනතුරට අදාළව මෝටර් රථය ධාවනය කළ ... Read More
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී සම්මත වූ වාර්තාවේ තියෙන්නෙ මෙන්න මේවා
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනා කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයට පසුගියදා ඉදිරිපත් ... Read More
ශ්‍රී ලංකාවේ ආයෝජන සැකැස්ම දිගු කාලීන අවදානමක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් වන වත්මන් සැකැස්ම දිගු කාලීන අවදානම් ඇති කරනු ඇති බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ... Read More
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ගේ මූලික විරෝධතාවයේ නියෝගය නොවැම්බර් මස 10 වැනිදා
අල්ලස් කොමිසම විසින් දූෂණය නැමැති වරද යටතේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ... Read More
ඔබත් මේවා කරනවානම් මේ පොලිස් උපදෙස් පිළිපදින්න
අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිනුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සශ ... Read More
රන්න, වාඩිගල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුලු 4 ක් අත් අඩංගුවට (VIDEO)
රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් ... Read More
