Category: Local News
වී ගොවීන්ට බන්ඩි පොහොර නොමිලේ
ඉදිරි කන්න දෙකක දී සියලුම වී ගොවීන්ට බන්ඩි පොහොර නොමිලයේ ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ අනුව ... Read More
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පාසල්වල සේවය කරන අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ... Read More
ආරුක්කු නවය පාලම බලන්න දැන් බයවෙන්න එපා
සංචාරක ආකර්ෂණයට සහ ප්‍රවර්ධනයට ප්‍රකට ස්ථානයක් වන දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සිදුකර ... Read More
“කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව මෙරට පාසල් සිසුන්ට නොමිලේ හැදෑරීමට අවස්ථාව
දකුණු ආසියාවේ දියුණුතම, අනාගත කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලාංකික ... Read More
“සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාව කදිම තෝතැන්නක්” අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ නියෝජිතයන් පවසයි
සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාව කදිම තෝතැන්නක් බව අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා. ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි චෝදනා ඔප්පු කළහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා -ඇමති හරින් ප්‍රනාන්දු-
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු කර ... Read More
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති කිහිපයක්
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු ඔවුන්ගේ ජිවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව ... Read More
ඇමතිකම දුන්නොත් මාස තුනෙන් ඖෂධ හිඟය නැති කරන රාජිත (VEDIO)
තමන් වෙත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දුණහොත් මාස 3කින් ඖෂධ හිඟය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත ... Read More
අධිකරණවල සිදුවූ අකටයුතුකම් ගැන විමර්ශන අරඹයි?
විවිධ ආකාරයේ සිදුවූ අධිකරණ අකටයුතුකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ... Read More
වේ ගඟ ජල විදුලි බලාගාරයේ උමගකින් ජල කාන්දුවක් (VEDIO)
රත්නපුර කහවත්ත වේ ගඟ ජල විදුලි බලාගාරයේ උමගකින් ජල කාන්දුවක් සිදුවන බවට තොරතුරු වාර්තා වනවා. ඒ හේතුවෙන් ... Read More
සුළං, විදුලි බලාගාර අදානි සමාගමට ලබාදීම අත්හිටුවයි
මන්නාරම සහ පුනරීන් හි සුළං, විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම අත්හිටුවා තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව ... Read More
ෆොන්සේකා ගැන සජබයෙන් තීරණයක්
සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මේ සතියේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ ... Read More