Category: Local News
තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි
වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් ... Read More
ලෙඩ වූ පාසල් අනධ්‍යයන සේවකයින්
දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (24) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති ... Read More
මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි -ජනපති රනිල්-
තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමඟම රටේ ගොවි ... Read More
රජයේ විධායක නිලධාරීන් ලබන 25 සහ 26 ලෙඩ වෙයි
ලබන 25 සහ 26 යන දෙදින අසනීප නිවාඩු වර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක ... Read More
කුරුළු උණ පවතින කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන ආනයනයට අවසර නැහැ
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ත්ව ... Read More
ඔපෙක් සංසදයට සහභාගී වෙන ඇමති ශෙහාන්
“ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයට” ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් ... Read More
ප්‍රායෝගික නොවන ජනප්‍රිය පොරොන්දු දෙන්න එපා දේශපාලනයට වඩා රට ගැන සිතන්න -ඇමති ශෙහාන්-
මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික නොවන පොරොන්දු ලබාදෙන දේශපාලනයෙන් ඉවත්වීමට විපක්ෂය මේ මොහොතේදී හෝ කටයුතු කළ යුතු බව ... Read More
LTTE තහනම ගැන එක්සත් රාජධානිය ගත් තීරණය
LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ... Read More
යාපනය කේන්ද්‍රව පැවැත්වූ පළමු ජාත්‍යන්තර බෞද්ධ සමුළුව නාගදීපයේදී
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වා තිබෙනවා. මෙම ... Read More
තමිල්නාඩු ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඩෙල්ෆ්ට් ... Read More
හෙට පාසල් කටයුතු සුපුරුදු ලෙස
හෙට (24) දිනයේදී රජයේ පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More