Category: Local News
වගා ලිඳකට වැටුණු වන අලියෙක් වන ජීවී නිලධාරීන් මුදාගනී
කැකිරාව, මොරගොල්ලාගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන කලා වැව රක්ෂිතයට පලවා ... Read More
හිටපු ජනාධිපති මෛත්‍රීපාල ගේ කතාවට දිඹුලාගල හිටපු සේනාසනාධිපති අභියෝග කරයි (VIDEO)
දිඹුලාගල නාහිමියන්ගේ ඝාතනය සිදුකළේ කවුරුන්දැයි යන්න විශේෂ කොමිසමක් හමුවේ හෙළිකරන ලෙස තමන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව දිඹුලාගල ... Read More
නාඋයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් තවත් හිමි නමක් අපවත් වේ
කුරුණෑගල පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුවක් කඩාවැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටි තවත් ස්වාමීන් වහන්සේ ... Read More
ලක්ෂ 70 කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වැලිගම නිවසකින් හසුවේ
වැලිගම-මිදිගම නාකන්දවත්ත ප්‍රදේශයේ වැලිගම සහ මිදිගම පොලිස් ස්ථානවල පොලිස් කන්ඩායම් දෙකක් ඊයේ රාත්‍රියේ (27) එක්ව සිදුකළ වැටලීම්කදී ... Read More
රනිල් – මහින්ද බලන්න කාල්ටන් යයි (VIDEO)
8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් තංගල්ල කාල්ටන් ... Read More
කළුතර උතුර මුහුදේ ධීවරයින් නැති බහුදින යාත්‍රාවක් පාවෙයි
කලුතර උතුර මුහුදේ බහු දින යාත්‍රාවක් පාවෙමින් තිබෙන බව අප වාර්තාකරු පවසනවා. එම යාත්‍රාව දහවල් 11.30 වනවිට ... Read More
මානව වටිනාකම් මත පදනම් වූ සමෘද්ධිමත් ලෝකයක් ගොඩනැඟීමට ඇති කැපවීම තහවුරු කරන බව ජනපති ජපානයේ දී සහතික වෙයි
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) පෙරවරුවේ ජපානයේ, ... Read More
ආසියානු කුසලානය අහිමි ශ්‍රී ලංකා පිල හිස් අතින් දිවයිනට (VIDEO)
ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. මෙම තරගාවලියේ ... Read More
මරදානේ විශේෂ පොලිස් මෙහෙයුමක් (VIDEO)
මරදාන ප්‍රදේශයේ ඊයේ (27) සවස පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා. මරදාන ස්ථාන කිහිපයක් මුල් ... Read More
වසර 15 කට පසුව මැදිරිගිරිය නගරයට වන අලි ඇවිත්
පොළොන්නරුව - මැදිරිගිරිය අවට මේ දිනවල වන අලින් සැරි සැරීම ඉහළ ගොස් තිබෙනවා. අදත් උදෑසන මැදිරිගිරිය නගරයට ... Read More
අපරික්ෂාකාරීව යතුරුපැදිය පදවා තරුණ ජීවිතයක් මහ මග
මාලබේ ,තලාහේන ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී යතුරු පැදියක් මාර්ගයේ අනෙක් පස ගමන් කළ මෝටර්‍රථයක් ගැටී අනතුරක් සිදු ... Read More
වාද්දුවේ මාල කඩන හොරෙක්
වාද්දුව, මොරොන්තුඩුව මාර්ගයේ මාවල ප්‍රදේශයේදී මහමග සිය දරුවා සමග ගමන් ගත් කාන්තාවගේ ගෙළ බැදි රන්මාලය පැහැර ගැනීමට ... Read More
