Category: Local News
පුනාගල කදු රක්ෂිතයේ පහළ කොටසේ ගින්නක්
කොස්ලන්ද පූනාගල කදු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ රාත්‍රි කාලයේ විශාල ගින්නක් පැතිර ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ... Read More
ගිරාඳුරුකෝට්ටේ වෑන් රථයක් හැපී 11 ක් රෝහලට
මහියංගන ගිරාදුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව, ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් ... Read More
මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරකින් අපවත් වූ භික්ෂූන්වහන්සේ ගේ අදාහන පූජෝත්සවය අද
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත්වූ හිමිවරුන් අතරින් මෙරට භික්ෂූන් වහන්සේ ... Read More
පාතාල අපරාධ කල්ලි සමග සබඳතා පැවැත් වූ පොලිස් නිලධාරීන් කළබල වෙලා (VIDEO)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුත් සමඟ අත්අඩංගුවට පත්වූ සෙසු අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පැවැත්වූ ... Read More
මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය උගන්වයි
රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි ... Read More
එ.ජා. මහා මණ්ඩල සැසිය අතර ජනපති අනුර – ට්‍රම්ප් මුණ ගැසේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපතිගෙන් විශේෂ රාත්‍රී භෝජජන ... Read More
අගමැතිනිය ගිය “ස්ත්‍රීවාදයේ අනාගතය : කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව ” ප්‍රදර්ශනය
ඉතිහාසඥ ආචාර්ය අර්ෂියා ලොඛන්ද්වාලා ( Dr. Arshiya Lokhandwala) විසින් මෙහෙයවන ලද "ස්ත්‍රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ... Read More
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ වයි.ජී. පද්මසිරි අභාවප්‍රාප්ත වේ
1988 සිට 2010 දක්වා වසර 25 කට වැඩි කාලයක් සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු , පළාත් සභා අමාත්‍යවරයකු ... Read More
අනාරක්ෂිතව ධාවනය කළ ලංගම බස් රථයක පැති දොරෙහි යතුරු පැදියක් වැදී පුද්ගලයකු ජිවිතක්ෂයට
ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් තණමල්විල - මාතර මාර්ගයේ රණවර්නාව ප්‍රදේශයේ දී අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ලංගම බස් ... Read More
මැදිරිගිරිය – පඟුරාණ මඩ ඇලක සිටින වන අලියකු මුදාගන්න වන ජීවී නිලධාරීන්ට ලණුවක්වත් නෑ
පොළොන්නරුව මැදිරිගිරිය පඟුරාණ ප්‍රදේශයේ මඩ ඇලක එරී සිටි වන අලියෙකු වන ජීවී නිලධාරීන් සොයා ගනී. පොළොන්නරුව, මැදිරිගිරිය, ... Read More
ආසියානු කුසලාන තරගයේදී ඉන්දියාවට සටනක් දී ශ්‍රී ලංකාව ගෞරවනීය පරාජයකින් අවසන් කරයි (VIDEO)
ආසියානු කුසලාන T20 තරගාවලියේ ශ්‍රී ලංකාව - ඉන්දියාව සමග පැවති අවස්න් තරගය ගෞරවාන්විතව නිම කිරීමට ඊයේ සමත් ... Read More
පොලිස් ආරක්ෂාව මැද සුළං බලාගාර ඉදිකිරීම් ටර්බයින මන්නාරමට රැගෙන එද්දී මන්නාරම නොසන්සුන් වෙයි (VIDEO)
මන්නාරම නගරයේ ඉදිකිරීමට අපේක්ෂිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ(26) රාත්‍රියේ පොලිස් ආරක්ෂාව යටතේ ... Read More
