Category: News Bulletin
අධික වර්ෂාවෙන් බුත්තල නගරය ජලයෙන් යට වෙයි
බුත්තල නගරයට ඊයේ (12) පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් බුත්තල නගරය සහ ඒ අසළ මාර්ග ජලයෙන් යටවී ... Read More
වර්ජනය අවසන් වුවත් දුම්රිය කිහිපයක් අවලංගුයි (VIDEO)
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වුවද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. ... Read More
වීසා ගැටලුව ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන් හටගත් ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අද (06) ... Read More
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආයෝජන මණ්ඩල පළමු සම්මාන උළෙල
රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
විදුලිය විසන්ධි කරන්න ගියාම පහර දීලා – සැකකරු අත්අඩංගුවට
ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධිකිරීමට ගිය අවස්ථාවේ අදාළ නිලධාරීන්ට පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ... Read More
හෙට උණුසුම ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්
හෙට දිවයිනේ උතුර, උතුරු මැද වයඹ සහ නැගෙනහිර යන පළාත්වල අවධානය යොමු කළ යුතු මට්ටමේ තද උණුසුම් ... Read More
පොලිස් අත්අඩංගුවේ සිටියදී ‘රෝගාතුරව මිය ගිය’ පානදුරේ කාන්තාව (VIDEO )
පානදුර උතුර පොලිසිය මගින් ඊයේ (24) පස්වරුවේ පානදුර දිග්ගල ප්‍රදේශයේ කාන්තාවක් නීතිවිරෝධි මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව මත ... Read More
කෘත්‍රිම රා සඳහා යොදා ගන්නා බවට ‘චෝදනා එල්ල වන’ අලි නිර්වින්දනය සඳහා යොදාගන්නා ඖෂධ (VIDEO)
සුරාබදුවලින් රජයට ආදායම් අහිමිවී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා හේතුවෙන් බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් ... Read More
විපක්ෂ නායකවරයා හමුවූ ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින්(VIDEO)
තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් අද (25) පෙරවරුවේ ... Read More
බීමත් තරුණයා හඳුන් දිවියෙකුගෙන් උගත් පාඩම
හැටන් කොටගල ඩ්‍රෙටන් වතුයායේ වලකට වැටී සිටි හඳුන් දිවියෙකු බේරා ගැනිමට ගිය පුද්ගලයෙකු හඳුන් දිවියාගේ ප්‍රහාරයට ලක්ව ... Read More
සුන්බුන් අතරින් තම පෙම්වතිය සොයාගත් සිරියානු ජාතිකයා
"අලි" නමැති සිරියානු තරුණයා තම පෙම්වතිය වන "වියම්" සොයාගන්නට ඇන්ටාක්යා හි කඩා වැටුණු ඇගේ මහල් නිවාසයේ සුන්බුන් ... Read More
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙනවා
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක ... Read More