Category: News Bulletin
රට පත්ව ඇති ඉරණමට පාර්ලිමේන්තුවේ 225 වගකිවයුතු නැහැ – මිහින්තලේ විහාරාධිපති හිමි අවධාරණය කරයි – (VIDEO)
වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයට වගකිවයුත්තේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජතයින් 225 දෙනා නොව ඔවුන් සඳහා ඡන්දය ලබාදුන් මෙරට ... Read More
ඩෙංගු මදුරුවා පැය 24ම සක්‍රිය වෙයි – අවධානයෙන් සිටින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් (VIDEO)
පවතින කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු අවදානම මෙරට තුළ ඉහළ යමින් පවතින අතර, කොළඹ දිස්ත්‍රික්කය වැඩිම රෝගීන් වාර්තා ... Read More
බෙන්තොට සාදයකදී මත්ද්‍රව්‍ය සමග 30 දෙනෙකු අත්අඩංගුවට (VIDEO)
බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව ... Read More
රට පුරා ඩෙංගු අවධානම ඉහළට – අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක් – (VIDEO)
පවතින කාලගුණ තත්ත්වයත් සමඟ මේ දිනවල පැතිර යන ඩෙංගු රෝගය දිවයින පුරා පැතිරයාමේ දැඩි අවධානමක් ඇතැයි මහජන ... Read More
ප්‍රබල පක්ෂ දෙකක ඉරණම ගැන හිටපු ඇමති මර්වින්ගෙන් අනාවැකි – (VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ අවමංගල කටයුතු සිදු කිරීමට කනත්තට ගෙන යාමට ඉඩ නොදී ... Read More
දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි – (VIDEO)
කුරුඳු දර පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී පෙරලී ගොස් අනතුරක් ... Read More
ආරක්ෂකයින් සිටියදී සඳගල පාෂාණය සොරකම් කරයි – (VIDEO)
කුණ්ඩසාලේ උඩමලුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමින් ප්‍රකට පුරා විද්‍යා ස්මාරකය නිදන් හොරුන් විසින් සොරකම් කර ඇති ... Read More
පාරිභෝගික අධිකාරිය බිත්තරවල උපරිම මිල ගැන අධිකරණයට දැනුම් දෙයි – (VIDEO)
බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල සම්බන්ධයෙන් ඊයේ (14)අභියාචනාධිකරණය විසින් ලබා දෙනු ලැබූ නියෝගය අනුව නව බිත්තර ... Read More
අනාගතය අඳුරේ ඇති රටක් !
පාකිස්ථානය විසින් අත්පත් කරගෙන ඇති ප්‍රදේශයක් වන ගිල්ගිට්-බෝල්ටිස්තානයෙහි අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
දේශීය සනීපාරක්ෂක තුවා අමුද්‍රව්‍ය සඳහා බදු නිදහස් කිරීමේ ගැසට් නිවේදනය එළියට
දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ... Read More
මාස 5 කින් පමණ මෙරට අර්බුදය විසඳා ගත හැකි අයුරු මහ බැංකු අධිපති කියයි
රට තුළ ස්ථාවර රජයක් ස්ථාපිත වීමත්, පවතින ආර්ථික අර්බුදයෙන් අත්මිදීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කර ඇති ... Read More
දෙමටගොඩ රුවන්ගේ අතිවිශාල දේපළ ගැන කෙරුණු හෙළිදරව්ව (VIDEO)
පාතාල කල්ලි නායකයකු බව කියන දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරා වන දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් රුපියල් කෝටි 79ක ... Read More