Category: News Bulletin
බැසිල් යළිත් පොහොට්ටුව ගොඩ නැගීමේ සටනක (VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇතැම් පිරිස් ඉවත්ව යාම පක්ෂයට අභියෝගයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ... Read More
මාර්තු 09 වෙනස් කරන්න බැහැ – මැතිවරණ කොමිසම අවධාරණය කරයි (VIDEO)
එළඹෙන මාර්තු මස 09 වැනිදා පළාත් පාලන මැතිවරණය නිසැක වශයෙන් පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ... Read More
කළු පටි පැළඳ රාජකාරියට පැමිණි වෛද්‍යවරු (VIDEO)
ඖෂධ හිඟය, රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශ්ව ... Read More
පුංචි ඡන්දය කල් දැමීමට උත්සහ කළ බවට රාජ්‍ය පරිපාලන ලේකම්ට අනුරගෙන් චෝදනාවක් (VIDEO)
මැතිවරණය වැළැක්වීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජතික ... Read More
නැප්තා මිල ඉහළ යාමෙන් කැළණිතිස්ස නවතියි (VIDEO)
කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට ... Read More
පාසල් අධ්‍යාපන චාරිකා කිලෝ මීටර් 100 කට සීමා වෙයි (VIDEO)
පාසල් අධ්‍යාපන චාරිකාවලදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රාත්‍රී කාලය පෙර යළිත් නිවෙස්වලට යා හැකි පරිදි නිශ්චිත දුර ප්‍රමාණයක් ... Read More
මිල පාලනය කරන්න බිත්තරවලටත් මිල සූත්‍රයක් (VIDEO)
බිත්තර සඳහා මිල සූත්‍රයක් දින තුනක් ඇතුළත ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාරිභෝගික ... Read More
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු එකම පවුලේ මව, දියණිය සහ පුතා අත්අඩංගුවට (VIDEO)
ජංගම දුරකථන මුදල් හුවමාරු ක්‍රමය යටතේ හෙරොයින් ජාවාරමේ යෙදුණු එකම පවුලේ මව, දියණිය, සහ පුතා බේරුවල පොලිසිය ... Read More
සති අන්තයේ සීතාවක යන්න සුඛෝපභෝගී කෝච්චියක් (VIDEO)
සීතාවක, අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සීතාවක ඔඩිසි දුම්රිය සිය මංගල ගමන අද (15) පෙරවරුවේ ... Read More
විදුලි කප්පාදුව අඩු වෙයිද? (VIDEO)
කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන ක්‍රියාවලියට අවශ්‍ය නැප්තා මෙට්‍රික්ටොන් 2300 ක් ලබාදීමට ක්‍රියා කළ බව ලංකා විදුලි බල ... Read More
ඉන්දියාවෙන් බිත්තර ආනයන කල් යයි (VIDEO)
වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීමට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ගෙන ඇති තීරණය ප්‍රමාද විය හැකි ... Read More
රටේ ඉදිරි වසර 25 සඳහා ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක් (VIDEO)
රට ඉදිරි 25 වසර සඳහා වන ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක් සමග 75 වන ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව පැවැත්වීමට රජය ... Read More