Category: News Bulletin
අගමැති වතිකානයට යනවා ද ?
අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලි සංචාරයේදී වතිකානයට යන ගමන ප්රයෝගකාරී ගමනක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ ... Read More
නිරෝධායන ඇඳීරි නීතිය ගැන ගනු ලැබූ තීරණය මෙන්න(VIDEO)
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ,කොරෝනා ... Read More
අයථා කටයුතුවලට හෝ දූෂණවලට සම්බන්ධ නෑ කියමින් ‘ රන්ජන් ගැන ‘ ජනපතිගෙන් කළ ඉල්ලීම(VIDEO)
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ... Read More
කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන තවත් රෝගයක් – එක් දරුවෙක් මරුට(VIDEO)
කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ... Read More
කටුකම්බි අතරින් රිංගවා ‘දරුවන්ට කොවිඩ් එන්නත දුන් හැටි ගැන ‘ පත්තර කළ අනාවරණ(VIDEO)
හලාවත, කොක්කාවිල රජයේ විද්‍යාලයේදී එම ප්‍රදේශයේ ජනතාවට ‘ෆයිසර්’ එන්නත ලබාදීම සිදුකෙරුණු අවස්ථාවේදී වයස අවුරුදු 12 සහ 18ට ... Read More
වීඩියෝ ක්‍රීඩාවලට යොමු වීම ‘බරපතල’ සමාජ ගැටළුවක් (VIDEO )
ඇතැම් දරුවන් ජංගම දුරකථනය සහ පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිස අසීමිත ලෙස වීඩියෝ ක්‍රීඩාවලට යොමු වීම බරපතල සමාජ ... Read More
කොවිඩ් පාලනයට බාධාවක් වන දේ ගැන කියන හඳුන්නෙත්ති
කොවිඩ් ආසාදනයවීමෙන් නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000ක භාණ්ඩ මල්ල ලබා දෙන්නේ ඔවුන් නිවසින් පිටතට යෑම වළක්වලීමේ ... Read More
උසස් පෙළ ගැන ජනපතිට යැවූ ලිපිය
උසස් පෙළ විභාගයට මුහුණදීමට පෙර මාස 26ක පමණ අඛණ්ඩ අධ්‍යාපන කාලසීමාවක් සිසුන් විසින් පසුකරනු ලැබූ බවත් 2021 ... Read More
දිවයින පුරා කොවිඩ් වැළඳුණු වෛද්‍යවරු ගණන
දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරනවා මේ වන ... Read More
තවත් කාන්තාවන් 86ක් පිරිමි 84ක් කොවිඩ් නිසා මරුට
තවත් කොවිඩ් මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. කාන්තාවන් 86 දෙනෙකු ද පිරිමි ... Read More
හුමාලය අල්ලන්න ගිය නිරෝධායනයේ සිටි දැරිය පිළිස්සෙයි -දෙමව්පියනි මේ ගැනත් සිතන්න
කොවිඩ් ආසාදිතව වෛද්‍ය උපදෙස් අනුව නිවසේ ප්‍රථිකාර ලබමින් සිටි දැරියක් හුමාලය ඇල්ලිම සදහා ලබා දි තිබු උණු ... Read More
එන්නත නොගත් අය සොයා ගෙයින් ගෙට ගොස් කරන දේ
කොවිඩ්-19 මර්දන එන්නත් මේ දක්වා ලබාගෙන නොමැති පුද්ගලයන් සෙවීම සඳහා පොලිස් නිලධාරීන් ගෙන් ගෙට යෑමේ වැඩසටහනක් ආරම්භ ... Read More