Category: News Paper
ලංකාවට එන ගුවන් යානාත් ඩොලර් නිසා සීමා වෙන ලකුණු
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ඩොලර් අර්බුදය හේතුවෙන් මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට ... Read More
කොවිඩ් දත්තවල අඩුපාඩු ගැන සෞඛ්‍ය පරීක්ෂකවරු දකින හැටි
රට තුළ දෛනිකව ප්‍රකාශයට පත්කරන කොවිඩ් ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත් ප්‍රසිද්ධ කරනු ලබන ... Read More
මුදල් වංචා කළ අයෙක්ට එරෙහිව ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවක් CIDයට
රජයේ රක්ෂිත පෙන්වා එහි හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට විදේශීය කාන්තාවන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් කළ මැදවච්චිය ... Read More
රාජිතගේ ලේකම් නමින් ගෙනා නැව් අටක් ගැන පරීක්ෂණ
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම ... Read More
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද ගැන සොයාගත් නවතම දේ
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද පුද්ගලයකුට එකවර ආසාදනයවීමෙන් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් මතුවිය හැකි බව රටවල් ... Read More
බීමත්ව රේල් පාරේ නිදා ගෙන දුම්රියේ හැපී ජීවිතක්ෂයට-මරණ පරික්ෂණයේදී කොවිඩ් බවට තහවුරු වෙයි
කොටහළු මගුලකට ගොස් අධික ලෙස බීමත්ව නිවෙසට යන අතරතුර දුම්රිය මාර්ගයේ නිදා ගත් පුද්ගලයකු දුම්රියේ ගැටී මියගොස් ... Read More
මාස තුනක් වයසැති බිළිඳියක විකුණා හෙරොයින් ජාවාරම් කළ අම්මයි,තාත්තයි
මාස තුනක් වයසැති බිළිඳියක විකුණා එම මුදලින් හෙරොයින් ජාවාරම් කළ අඹුසැමි යුවළක් පසුගිය දා කුරුණෑගල පොලිස් අපරාධ ... Read More
වෙඩි උණ්ඩයකුත් රැගෙන දළඳා වඳින්න පැමිණි කාන්තාව
දළදා සමිඳුන් වන්දනා කිරීමට ගාල්ලේ සිට පැමිණි කාන්තාවකගෙ අත්බෑගයේ තිබී T-56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩයක් හමුවූ ... Read More
කාබනික පොහොර වර්ගයක් නිසා අසනීප වූ ගොවියා
කාබනික දියර පොහොර වර්ගයක් කුඹුරට ඉසීමෙන් අනතුරුව ඇතිවූ ආසාත්මිකතාව හේතුවෙන් පොලොන්නරුව අරලගංවිල කන්දේගම ප්‍රදේශයේ ගොවි මහතෙකු ඉතා ... Read More
රුපියල් කෝටි 5කට අධික වංචාවක් – ලිපිකාරිනියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් කෝටි 5කට (මිලියන 50ක) අධික වංචාවක් සම්බන්ධයෙන් එහි ගිණුම් ... Read More
බෙහෙත් ගන්න පැමිණි සහෝදරියන් දෙදෙනාව කරාබු ගලවා ගල් කැට දී ගෙදර යැවූ හැටි
කොළඹ අක්ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්ධ සහෝදරියන් දෙදෙනකුගේ කරාබු යුගළ තරුණයකු වංචාකාරී ලෙස රැගෙන ගොස් ඇතැයි ... Read More
එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්යය කිරීමට නව නීති
කොවිඩ් -19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්යය කරන නව නීති කඩිනමින් ගෙන එන ... Read More