Category: News Paper

‘යුගදනවි’ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ප්‍රදේශ 19ක උද්ඝෝෂණ

‘යුගදනවි’ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ප්‍රදේශ 19ක උද්ඝෝෂණ

October 29, 2021 8:31 am

කෙරවළපිටිය ‘යුගදනවි’ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා අද (29දා) පෙරවරු 11.30 සිට දහවල් 12.00 දක්වා දිවයිනේ ප්‍රදේශ ... Read More

දෙසැම්බරයේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

දෙසැම්බරයේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

October 28, 2021 11:35 am

ලබන මස දෙසැම්බර් මාසයේදි මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ... Read More

විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් නිසා ලංවිම ට සිදුවූ පාඩුව

විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් නිසා ලංවිම ට සිදුවූ පාඩුව

October 28, 2021 9:41 am

කොවිඩ් වසංගතය හමුවේ විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් හට අඛණ්ඩව විදුලිය දීමට පියවර ගැනීම හේතුවෙන් සැප්තැම්බර් මාසය වන ... Read More

නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට සූදානම්

නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට සූදානම්

October 28, 2021 8:47 am

මෙම වසර අවසන්වීමට පෙර නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව ... Read More

මහ බැංකු අධිපතිට විපක්ෂ නායක,කැබිනට් ඇමතිවරු සහ ෆීල්ඩ් මාෂල් ධූරය හා සම තැන ලැබුණු හැටි

මහ බැංකු අධිපතිට විපක්ෂ නායක,කැබිනට් ඇමතිවරු සහ ෆීල්ඩ් මාෂල් ධූරය හා සම තැන ලැබුණු හැටි

October 27, 2021 9:35 am

මහ බැංකු අධිපති තනතුර මෙරට ප්‍රමුඛතා ධූරාවලියේ පස් වන ස්ථානයේ තබා කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙන ... Read More

සමගි ජන බලවේගයේ තනතුරුවලින් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ තනතුරුවලින් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

October 26, 2021 8:11 am

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි යන ... Read More

මෝල් හිමියන් සහල් මිල යළිත් සංශෝධනය කරයි – අලුත් වූ සහල් මිල මෙන්න

මෝල් හිමියන් සහල් මිල යළිත් සංශෝධනය කරයි – අලුත් වූ සහල් මිල මෙන්න

October 25, 2021 10:14 am

පසුගිය මාස කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ ඇති වූ බරපතළ සහල් හිඟය හේතුවෙන් රජය සහල් මිල පාලනයෙන් ඉවත් ... Read More

පාර්ලිමේන්තුවට වසර 40යි – අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් තවම නෑ

පාර්ලිමේන්තුවට වසර 40යි – අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් තවම නෑ

October 25, 2021 9:33 am

පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කොට වසර හතළිහකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ගිනි ආවරණය කිරීමේ සහ අනතුරු ඇඟවීමේ සංඥා ... Read More

පසුගිය දිනවල මෙන් පාසල් අසලට පොලිසිය යොදවනවාද ? -ඇමැති දුන් පිළිතුර

පසුගිය දිනවල මෙන් පාසල් අසලට පොලිසිය යොදවනවාද ? -ඇමැති දුන් පිළිතුර

October 25, 2021 8:12 am

අද සිට පාසල් අසලට විශේෂ පොලිස් නිලධාරීන් යෙදවීමට අවශ්‍ය නොවන බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් ... Read More

සහල් මිල නොනැවතී ඉහළ නගී- කීරි සම්බා කිලෝවක් රු 200 යි

සහල් මිල නොනැවතී ඉහළ නගී- කීරි සම්බා කිලෝවක් රු 200 යි

October 22, 2021 9:11 am

මේ වනවිට වෙළෙඳපොළේ සහල් මිල බෙහෙවින් ඉහළ නඟිමින් තිබෙන බව පාරිභෝගික ජනතාව කියා සිටින බව දිනපතා පළවන ... Read More

ඩෙල්ටා ප්ලස් ..අලුත් කොවිඩ් ප්‍රභේදයක්  හිස ඔසවයි – ලංකාවටත් අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ..අලුත් කොවිඩ් ප්‍රභේදයක් හිස ඔසවයි – ලංකාවටත් අනතුරු අඟවයි

October 22, 2021 8:20 am

එන්නත්කරණයේ ඉහළ ප්‍රතිශතයක් ඇති රටවලින් මේ වන විට ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වෙමින් තිබෙන ... Read More

වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක් -අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයෙන් නිවේදනයක්

වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක් -අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයෙන් නිවේදනයක්

October 21, 2021 9:51 am

අද ( 21 ) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් ... Read More