Category: News Paper
‘යුගදනවි’ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ප්‍රදේශ 19ක උද්ඝෝෂණ
කෙරවළපිටිය ‘යුගදනවි’ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා අද (29දා) පෙරවරු 11.30 සිට දහවල් 12.00 දක්වා දිවයිනේ ප්‍රදේශ ... Read More
දෙසැම්බරයේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්
ලබන මස දෙසැම්බර් මාසයේදි මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ... Read More
විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් නිසා ලංවිම ට සිදුවූ පාඩුව
කොවිඩ් වසංගතය හමුවේ විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් හට අඛණ්ඩව විදුලිය දීමට පියවර ගැනීම හේතුවෙන් සැප්තැම්බර් මාසය වන ... Read More
නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට සූදානම්
මෙම වසර අවසන්වීමට පෙර නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව ... Read More
මහ බැංකු අධිපතිට විපක්ෂ නායක,කැබිනට් ඇමතිවරු සහ ෆීල්ඩ් මාෂල් ධූරය හා සම තැන ලැබුණු හැටි
මහ බැංකු අධිපති තනතුර මෙරට ප්‍රමුඛතා ධූරාවලියේ පස් වන ස්ථානයේ තබා කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙන ... Read More
සමගි ජන බලවේගයේ තනතුරුවලින් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි යන ... Read More
මෝල් හිමියන් සහල් මිල යළිත් සංශෝධනය කරයි – අලුත් වූ සහල් මිල මෙන්න
පසුගිය මාස කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ ඇති වූ බරපතළ සහල් හිඟය හේතුවෙන් රජය සහල් මිල පාලනයෙන් ඉවත් ... Read More
පාර්ලිමේන්තුවට වසර 40යි – අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් තවම නෑ
පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කොට වසර හතළිහකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ගිනි ආවරණය කිරීමේ සහ අනතුරු ඇඟවීමේ සංඥා ... Read More
පසුගිය දිනවල මෙන් පාසල් අසලට පොලිසිය යොදවනවාද ? -ඇමැති දුන් පිළිතුර
අද සිට පාසල් අසලට විශේෂ පොලිස් නිලධාරීන් යෙදවීමට අවශ්‍ය නොවන බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් ... Read More
සහල් මිල නොනැවතී ඉහළ නගී- කීරි සම්බා කිලෝවක් රු 200 යි
මේ වනවිට වෙළෙඳපොළේ සහල් මිල බෙහෙවින් ඉහළ නඟිමින් තිබෙන බව පාරිභෝගික ජනතාව කියා සිටින බව දිනපතා පළවන ... Read More
ඩෙල්ටා ප්ලස් ..අලුත් කොවිඩ් ප්‍රභේදයක් හිස ඔසවයි – ලංකාවටත් අනතුරු අඟවයි
එන්නත්කරණයේ ඉහළ ප්‍රතිශතයක් ඇති රටවලින් මේ වන විට ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වෙමින් තිබෙන ... Read More
වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක් -අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයෙන් නිවේදනයක්
අද ( 21 ) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් ... Read More