Category: News Paper
කොවිඩ් මරණවලින් 1/3ක්ම සිදු වන්නේ මෙවන් අයටයි -වැඩිදුර තොරතුරු පහතින්
කොවිඩ් මරණවලින් 1/3ක්ම සිදු වන්නේ හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන් අතර බව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ... Read More
ඉදිරි කාල සීමාව තවදුරටත් තීරණාත්මක විය හැකියි -වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්රධානීයෙක්ගෙන් අනාවරණයක්
රට තුළ මේ වන විට පවතින කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබුණ ද පෙර ... Read More
දුම්රිය සහ අන්තර් පළාත් බස් රථ ධාවනය ගැන ගත් තීරණය
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් ... Read More
ඔක්තෝම්බර් එක සිට “ගුවන් මගීන්ට බලපාන” සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය
ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට ... Read More
අවුරුදු 12ට වැඩි දරුවන්ට දීමට WHO ආයතනය නිර්දේශ කර තිබෙන එන්නත
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් ... Read More
හෝටලයක් සෑදීමට යාලෙන් අක්කර 40ක් වෙන්කර තිබෙන හැටි
ප්‍රදේශයේ හේන් ගොවිතැනෙහි නිරත ගොවියන්ට පවා කැලයට ඇතුළු වීමට ඉඩ නොදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් දැඩි නීතිරීති ... Read More
ළමුන්ටත් ජාතික හැඳුනුම්පත් ?
දරුවන්ගේ අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට දරුවන් සඳහා හැඳුනුම්පත් අංකයක් ලබා දීමට අවධානය යොමු කරන ලෙස ... Read More
සහල් හිඟය තවදුරටත් උග්‍ර වන ලකුණු
සහල් සඳහා පනවා ඇති පාලන මිල වෙනස් නොකළහොත් වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය තවදුරටත් උග්‍ර වනු ඇතැයි ... Read More
කිරිපිටි මෙට්‍රික් ටොන් 360ක් “ඩොලරය නිසා” වරායේ හිරවෙයි
වාණිජ බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරන ලද කිරිපිටි මෙට්‍රික් ටොන් 360ක් අඩංගු කන්ටේනර් 16ක් කොළඹ වරායේ ... Read More
අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ විස්සකින් ‘ගෙදරට ඇඳන් හයක් මිලට ගත්ත බව කියන’ ඇමති
කොරෝනා වසංගතයත් සමග රටම පීඩාකාරි තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා රටේ මහජනතාවගේ මුදල් ... Read More
දෙමාපියන් කසාදයට අකමැති නිසා ගෙදර දොර වැසේ -නව යුවළ කාමරයට යන්නේ ඉනිමගෙන්
තම පුතු මව්පියන්ගේ අකමැත්ත මත විවාහයක් කර ගැනීමට විරෝධය දක්වමින් නිවසට ඇතුළුවන දොර වසා දැමීම නිසා අලුතගෙනා ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීගේ ගෙදර ‘සිවිලිමෙන් හමුවූ’ අටු බස්සන් තුන් දෙනා (PHOTO)
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රිගේ නිවසේ වහලේ සිටි දුර්ලභ ගණයේ බකමූණන් තිදෙනකු මන්ත්‍රීවරයා ලබා දුන් තොරතුරකට ... Read More