Category: News Paper
ආසාදිතව මියගිය සයදරු පියාට ආසාදිත හිමි නමකගෙන් ආගමික වතාවත්
කොරෝනා වෛරසය ආසාදිතව මියගිය අයකුගේ දේහය සමීපයේ සිට එයට අවසන් ගෞරවය දැක්වීම හා ආගමික වතාවත් සිදුකළ දුර්ලභ ... Read More
මහාචාර්ය මලික් පීරිස්ට චීන රජයේ අනාගත විද්‍යා ත්‍යාගය පිරිනැමීමට හේතුව
චීන රජයේ 2021 වසර සඳහා වන අනාගත විද්‍යා ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස් මහතාට හිමිව තිබෙනවා . සාර්ස් ... Read More
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැක පිට බාල පුතා අත්අඩංගුවට
තේ අපනයන සමාගමක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ... Read More
නිවුන් දරුවන් බිහිකළ අම්මා කොවිඩ් වැළඳීමෙන් මිය යයි
යාපනය ශික්ෂණ රෝහලේදී නිවුන් දරුවන් ප්‍රසූත කොට මියගිය මවට කොරෝනා රෝගය වැලඳී ඇති බවට තහවුරුවීමෙන් පසුව ඇයගේ ... Read More
ඇමතිවරු අතර ඇතිවූ ‘උණුසුම් වචන හුවමාරුව ගැන’ වැඩිදුර තොරතුරු
රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතර වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් ... Read More
රෝගියෙකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යන අතරේ ‘තවත් අයෙක්ට’ පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා
රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යාමේදී අතරමගදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මීගමුව රෝහලේ එක් උපස්ථායක සේවකයකු විසින් තවත් ... Read More
කුඩයක් නිසා ඇතිවූ ගැටුමකින් සිව්දෙනෙක් රෝහලට
මහනුවර ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරියකු රැගෙන ගිය කුඩයක් ඇඟේ වැදීමෙන් උරණ වූ ගිලන් රථ රියැදුරකු කළ බැන ... Read More
රට විවෘත කරනවාද.. නැත්ද.. තීරණය අද -තීරණයට බලපාන කරුණු මෙන්න
රට ලබන 13 වැනිදා නැවත විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය ... Read More
ඉල්ලා අස්වූ මන්ත්‍රී යළි පාර්ලිමේන්තුවට එන්න සුදානමින් – නියෝජ්‍ය ඇමති පුටුවකුත් ?
ජයන්ත කැටගොඩ මහතා යළිත් වරක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීමට යන බව ... Read More
දිග කොණ්ඩය කපා බෑගයක දමා ගනී – බොබ් මාලි පොලිසියෙන් එන විට සැඟව සිටියේ මෙලෙසයි
බේරුවල ට ආසන්න දකුණු මුහුදේ දී රුපියල් කෝටි තුන්සියයකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගය මෙරටට ප්‍රවාහනය කිරීමට සංවිධාන ... Read More
දියණිය කුහුඹින්ට භූමිතෙල් දමා ගිනි තබයි -අම්මා ඇඳ මත පිළිස්සී මරු දකියි
රෝගීව එක්තැන්ව සිටි 89 හැවිරිදි මවක් ඇඳ මත පිලිස්සී මියයෑමේ සිද්ධියක් පිළිබඳව සැකපිට ඇයගේ 68 හැවිරිදි අවිවාහක ... Read More
දරුවන්ට කොවිඩ් ආසාදිත වීම අවම කර ගත හැකි ක්‍රමය
වයස අවුරුදු 20ත් 30ත් අතර ජනගහනය කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක් කළ විට දරුවන්ට ආසාදිත වීම ශීඝ්‍රයෙන් ... Read More