Category: News Paper
වැටුපෙන් කොටසක් කොවිඩ් අරමුදලට දෙන ඇමති
තමාගේ මේ මස දීමනාවෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ... Read More
අත්‍යවශ්‍ය ඖෂධයක් සොයා ගත නොහැකි වීමෙන් ‘මරණයට පත්’ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගේ පුතා කියන කතාව
අසාධ්‍ය කොවිඩ් රෝගියෙකුට අවසන් උත්සහය වශයෙන් දිය යුතු අත්‍යවශ්‍ය ඖෂධයක් ශ්‍රී ලංකාව තුළ සොයා ගැනීමට නොහැකි වීම ... Read More
කොවිඩ් නිසා ‘වැඩියෙන්ම’ දුක් විඳින පිරිස
අවිධිමත් ආදායම් ලබන පුරවැසියන් රැකීමට අවශ්‍ය නිසා දින දහයක් රට වසා තැබීම කළ නොහැක්කක් බවට ආණ්ඩුව කරන ... Read More
හෙට සිට ‘එන්නත් නොකළ වැඩිහිටියන් සොයන’ මෙහෙයුමක් – ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි
මෙතෙක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සොයාගෙන එන්නත්කරණය කිරීමේ වැඩසටහන ‘ ජ්‍යෙෂ්ඨ ... Read More
කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් ගලවන ,එන්නත හිඟවීම ගැන හෙළිවූ දේ
මුළු රටම අතිශය භයානක අයුරින් කොවිඩ් රැල්ලක ශීඝ්‍ර නැඟීමත් සමඟ කොරෝනා ආසාදිතව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන ... Read More
“අන්තිම මොහොත වන විට පුතාගෙන් වචන පිට වුණේ නැහැ” – කොවිඩ් නිසා මිය ගිය ඉසිපතන සිසුවාගේ පියා කියූ දේ
‘මගේ රත්තරන් පුතා මිය ගිය දවසේ උදෙත් මගේ අතින්ම කවුපි ඇට දහයක් පහළොවක් කෑවා. ඒත් එදාම ? ... Read More
කොවිඩ් නිසා වසා දැමුණු නගර 58
කොරෝනා අවධානම හේතුවෙන් ඊයේ (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් ... Read More
ජාතික රෝහලේ 324කට කොවිඩ් වැළඳේ – පත්තරෙන් කළ හෙළිදරව්ව
කොළඹ ජාතික රෝහලේ හෙද-හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ... Read More
කොවිඩ් වැළඳුණු මැතිවරණ ප්‍රධානියා
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව අද (19) ස්වර්ණවාහිනී පත්තරේ ... Read More
මංගලගේ තත්ත්වය!
මංගල සමරවීර මහතාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව අද (19)පුවත්පත් වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ ... Read More
කොරෝනා රෝගීන් 220ක් රැකගන්නා ‘රෝහලේ’ කාර්ය මණ්ඩලයට අත්ව ඇති ඉරණම
කොවිඩ් රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුට කොරෝනා වෛරසය ... Read More
කොවිඩ් වසංගතයට මුහුණ දිය හැකි ආකාරය කෙහෙළිය දකින අයුරු
කොවිඩ් වසංගතයට මුහුණදීමට ඇති ක‍්‍රමවේදය වන්නේ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීමට උත්සාහ ගැනීම පමණක් යැයි නව ... Read More