Category: News Paper
මුහුණු ආවරණ තත්පර 5කට හෝ ගැලෙව්වොත් සිදුවන දේ
ඩෙල්ටා වෛරසය ඉදිරි සති දෙකේදී ප්‍රබලව ක්‍රියාත්මක වනු ඇති බවත් මේ තත්ත්වය තේරුම් ගෙන සංචරණ හැකිතාක් සීමා ... Read More
කොවිඩ් නිසා ‘පුතුගේ මංගල සාදය අවලංගු කළ’ ඇමතිවරිය(PHOTOS)
කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවය ආගමානුකූල චාරිත්‍රවලට ... Read More
රට ලොක්ඩවුන් කරන්නේ නැති නම් කළ යුතු දේ ගැන මහාචාර්ය අර්ජුන දෙන උපදෙස
රට ලොක්ඩවුන් (lockdown) කළ නොහැකි නම් අවම වශයෙන් සති දෙකක කාලයකට හෝ රට ලොකප් (lock up) කර, ... Read More
මුහුණු ආවරණ නිසාත් කොවිඩ් පැතිරිය හැකියි – මේ ගැනත් සිතන්න
කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා අනිවාර්යයෙන් පැලඳිය යුතු මුහුණු ආවරණ නිසාම කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බවට පරිසරවේදිනී ආචාර්ය ... Read More
කොවිඩ් එන්නත ගැන ගැබිණි මව්වරුන්ට ලැබෙන පණිවිඩය
කොරෝනා වෛරසයේ 3 වන රැල්ල වන විට ගර්භණී මව්වරුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් ගර්භණී මව්වරුන් 700 ... Read More
කොවිඩ් පාලනයට ‘හැදූ බව කියන’ ධම්මික පැණියට කළ දේ
කොවිඩ් වයිරසය පාලනය කිරීමට අදාළව නිෂ්පාදනය කර තිබෙන නිෂ්පාදන 14කට ආයුර්වේද විශේෂඥ කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවත් ... Read More
සංශෝධනයක් සිදුවන බවට ‘වාර්තා පළ වන’ කැබිනට් අමාත්‍යංශ මෙන්න
ඉදිරි සතියේ කැබිනට් සංශෝධනයක් සිදු වීමට ඉඩ ඇති බව පුවත්පත් වාර්තා මගින් සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ... Read More
“රට වැසීමට දින 5ක් ප්‍රමාද වුවහොත් මරණ 700ක්” – මහාචාර්ය සුනෙත් අගම්පොඩිගෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවට වහා ඇඳිරිනීතිය පැනවුවහොත් ඉදිරි දින 20 තුළ සිදුවිය හැකි අතිරේක මරණ 1200ක් වළක්වා ගත හැකි ... Read More
මෙරටදී විවාහවී පිටරටදී දික්කසාදය
ශ්‍රී ලංකාවේදී විවාහ වී අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවරීමෙන් ලබා ගන්නා ... Read More
එන්නත ලබා ගත්තත් ඔබ කළ යුතුම දේ
කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කරගැනීම හේතුවෙන් එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් ... Read More
බස් රථයක මිය ගිය කතක් නිසා ඇති වූ තත්ත්වය
හොරණ සිට පානදුර දක්වා ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටි කාන්තාවක අසුන්ගෙන සිටියදී ම මියගොස් ... Read More
කොවිඩ් රෝගීන් වෙනුවෙන් දිවයිනේ සියලුම රෝහල් යොදාගැනීමට සැළසුමක්
දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සිදු වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ... Read More