Category: News Paper
රාජකාරි හැඳුනුම්පත නැත්නම් පොදු ප්‍රවාහනයේ එන්න තහනම් -අද සිට පොලිස් මෙහෙයුම්
රාජකාරී කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා සියලු දෙනාට අද (09) සිට රාජකාරි හැඳුනුම්පත අනිවාර්ය බව ... Read More
කොවිඩ් ආසාදිතයින්ගේ වැඩි වීම දැඩිව රෝහල්වලට බලපා තිබෙන හැටි
කොවිඩ්-19 රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා, රෝහල්වල තදබදයක් ඇතිවී තිබෙනවා තදබදයක් ඇතිවී ඇති රෝහල්වල සාමාන්‍ය රෝගීන් සඳහා ... Read More
පැයකට මෙරට කොවිඩ් මරණ 3ක් හෝ 4ක්
පසුගිය දින කිහිපය තුළදී ශීඝ්‍රයෙන් වර්ධනය වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන කෙටි කලකට ... Read More
අත් බෝම්බයක් පෙන්වා ප්‍රේමය පැතු පුද්ගලයාට ලැබුණු දේ
අත් බෝම්බයක් පෙන්වා පෙම්වතියගෙන් ප්‍රේමය ඉල්ලීමට ගිය පුද්ගලයෙකුට වසර දෙකක සිර දඬුවමක් හා දඩයක් නියම කර තිබෙන ... Read More
ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිසගේ ඇන්ටිජන් පරීක්ෂාවේ වාර්තාව මෙන්න
ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයන් නොවන බවට හෙළි ... Read More
ලංකාවේ ‘ළමුන්ට දෙන’ කොවිඩ් එන්නත
වයස අවුරුදු 12ත් 18ත් අතර, සියලුම දරුවන්ට දැනට තිබෙන සාධක අනුව වඩාත්ම යෝග්‍ය වන ෆයිසර් එන්නත ලබාදීමට ... Read More
එන්නත් කාඩ්පත ළඟ නැති නම් ඉදිරියේදී සිදුවන දේ
පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ‘කොරෝනා’ එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ඉදිරියේදී ඉතා වැදගත් වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ... Read More
ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු ,රෝහලට නුදුරින් වැටී මිය ගිය පුද්ගලයාට කොවිඩ්
රාගම ප්‍රදේශයේ නගර මධ්‍යයේ මහ මග මැරී වැටි සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 දින සොයා ගැනීමට ... Read More
උද්ඝෝෂණයට එරෙහිව උසාවි ගිය පොලිසියට සිදුවූ දේ
උද්ඝෝෂණය කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර ඇති බැවින් කොවිඩ් වසංගත තත්ත්වය ... Read More
කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවත් දෙන රටක්
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනේදී, අවුරුදු 60 ට වැඩි ඊශ්‍රායල වැසියන්ට, ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස ... Read More
කොවිඩ් වලට අදාලව තමාගේම සෞඛ්‍ය තත්ත්වය දැනගන්න APP එකක් -තොරතුරු මෙතැනින්
කොවිඩ් රෝගයට අදාළව තම සෞඛ්‍ය තත්ත්වය පිළිබද තොරතූරු ලබාගැනීමට සෙල්ෆ් ෂීල්ඩ් (“Self Shield”) නමැති ස්මාර්ට් ජංගම දුරකථන ... Read More
රිෂාඩ්ගේ නිවසේ ‘දැරිය ගිනි ගත් කාමරයේ’ බිත්තියක සටහනක්
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවෙසේදී සිරුරට ගිනි ඇවිළී මියගිය 16 හැවිරිදි දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ... Read More