Category: News Paper
රිෂාඩ් සිටි නිල නිවසේ ‘ කාමර දෙකකට’ මුද්‍රා තබයි
රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ පාවිච්චි කළ නිල නිවසේ කාමර දෙකකට ... Read More
ඉදිරි මාස දෙකේදී ශ්‍රී ලංකාව කොවිඩ් නිසා දැඩි අවදානමක -මහාචාර්ය මලික් පීරිස්ගේ අනාවරණයක්
කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙකේදී අත්විඳීමට සිදුවනු ඇතැයි වෛරසවේදය ... Read More
කොවිඩ් වැළදෙන දරුවන් ගණන ඉහළ ගිහින් -දෙමව්පියන්ට වෛද්‍ය දීපාල් පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක්
කොරෝනා වසංගතයට දරුවන් වැඩි වශයෙන් ගොදුරුවන තත්ත්වයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ ... Read More
අවශ්‍යතාව අනුව කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් – ජනපති කළ දැනුම් දීම
කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍යතාව අනුව තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය ... Read More
ඔන්ලයින් බිස්නස් කරන්න ගොස් ඇති කර ගත් හාදකමෙන් තරුණියට වූ විපත
මුහුණු පොතින් ‘චැට්’ කර හඳුනාගත් මොණරාගල තරුණයකු සමග ‘ඔන්ලයින් බිස්නස්’ එකක් කිරීමට ගිය ගම්පොළ ප‍්‍රදේශයේ තරුණියකට රුපියල් ... Read More
ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටි පුද්ගලයාට සිදුවූ දේ
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් වංචා ... Read More
ගෘහස්ථ විදුලි රැහැන්වල මිල ගැන ලැබෙන අලුත්ම ආරංචිය
අගෝස්තු 01 වැනිදා සිට ගෘහස්ථ විදුලි රැහැන්වල මිල 11%කින් අඩුකිරීමට නිෂ්පාදන සමාගම් එකඟවූ බව සමුපකාර සේවා, අලෙවි ... Read More
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට අවශ්‍ය නීති ගේන්න හදන හැටි
පවතින ඉතාමත් අවදානම් තත්ත්වය සලකා බලා, සමාජය තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම සඳහා මහජනතාව පෙලඹවීමට පොලිස් දෙපාර්තමේන්තුවට ... Read More
15 හැවිරිදි දැරියගේ ‘පටිගත දර්ශන’ මුදලට විකුණලා
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන අපරාධකරු ... Read More
ගීතාට දෙවියන් සිහිවේ
ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න බැරි වුවත් තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා ... Read More
රන්ජන්ගේ නිවස ඉල්ලා ගත් සජබ මන්ත්‍රී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවෙස සමගි ජන ... Read More
‘ඩෙල්ටා’ වෛරසය ආසාදනය වූවන්ට ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි
ඩෙල්ටා’ වෛරසය රටේ ඕනෑම තැනකින් හමුවීමට ඉඩ ඇති නමුත් එය රට පුරා පැතිර ඇති බවක් එයින් අදහස් ... Read More