Category: News Paper
සංචාරකයන්ගේ කොවිඩ් රක්ෂණ ආවරණය රු.ලක්ෂ 10 සිට 15 දක්වා වැඩි කෙරේ
මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් ලබාගත යුතු කොවිඩ් රක්ෂණ ආවරණය රුපියල් ලක්ෂ 15 (ඇමෙරිකානු ඩොලර් 7,500) දක්වා ඉහළ ... Read More
දින පහක් තුළ බූස්ටර් එන්නත ගත් පිරිස හාර ලක්ෂය ඉක්මවයි
කොවිඩ් මර්දනය සඳහා පසුගිය දින පහ තුළදී මෙරට පුද්ගලයන් 408,898ක් බූස්ටර් එන්නත ලබාගෙන ඇති බව වසංගත රෝග ... Read More
උසස් පෙළ දරුවන්ට විශේෂ දැනුම් දීමක්
අද (7දා) දින සිට උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ලැබෙන කෙටි විවේකයේදී එකට එක්රැස්වී ආහාර ගැනීමෙන් වළකින්නැයි ... Read More
60,000ක සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයක
හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (07දා) උදෑසන ... Read More
යළිත් රට වහන්න වෙයිද ?
ඔමික්‍රෝන් රැල්ලක් පැතිර ගියත් පවතින තත්ත්වය යටතේ රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ ... Read More
සුසාන භූමියක කළ ඇන්ටිජන් පරීක්ෂණ
කොවිඩ් වෛරසය ආසාදිත දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීමට කැස්බෑව සුසාන භූමියේ සොහොන්ගෙය තෝරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ... Read More
රෝග ලක්ෂණ රහිත කොවිඩ් ආසාදිතයන් අතිවිශාල සංඛ්‍යාවක් සමාජයේ -විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
කොවිඩ් -19 ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිර ඇති බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ... Read More
තවත් කොවිඩ් විකෘති ප්‍රභේද මෙරටින් මතුවීමේ දැඩි අවදානමක්-සෞඛ්‍ය අංශ කරන අනතුරු ඇඟවීම මෙන්න
කොවිඩ් පරීක්ෂණ ධාරිතාව අඩුවීම සහ නිවැරැදි දත්ත ලබා ගැනීමට ක්‍රියා නොකිරීම නිසා ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය ... Read More
හිඟ බිල්පත් නොගෙවු 700කට එරෙහිව ගත් ක්‍රියාමාර්ග
ජල පාරිභෝගිකයන් ලක්ෂ හයක් පමණ ජලය ලබා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 700කට වැඩි මුදලක් පසුගිය ... Read More
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට සූදානම්
විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මාස හයකට විදුලිය මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. ... Read More
කෝටි 200 ඉක්ම වූ ආදායම් උපයන පුද්ගලයන්ට සහ සමාගම්වලට නව බද්දක්
රුපියල් කෝටි 200 ඉක්මවූ ආදායම් උපයන පුද්ගලයන්ට සහ සමාගම් මත නව බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ... Read More
බෝතල් කළ පානීය ජලයට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කෙරේ
දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ... Read More