Category: News Paper
අද සිට ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි
ජනතාව ළඟට ගොස් බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන අද (31 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බව යුද ... Read More
හෙට සිට බූස්ටර් එන්නත ඕනෑම තැනකින් ලබා ගත හැකියි
බූස්ටර් එන්නත් සතියක් හෙට (29 ) සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන, නියාමන ආනයන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ... Read More
කොවිඩ් රෝග පාලනය සෞඛ්‍ය පද්ධතියෙන් ගිලිහීයෑමේ අවදානමක්- උපුල් රෝහණ
දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාවීම ඉහළ යෑම හේතුවෙන් රෝහල් ධාරිතාව සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යෑම නිසා මෙරට කොවිඩ් ... Read More
බස්රථවලට අද සිට දැඩි නීති
පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස්රථවලට එරෙහිව අද (26 ) සිට නීතිමය ... Read More
කොවිඩ් රෝග නිරෝධායන උපදෙස් සංශෝධනය විය යුතුයි
දැනට ක්‍රියාත්මක කොවිඩ් රෝග නිරෝධායන උපදෙස් සංශෝධනය විය යුතු යැයි විශේෂඥ වෛද්‍යවරු පවසන බව දිනපතා පළවන පුවත්පතක ... Read More
කොවිඩ්වලට සමාන ලක්ෂණ ඇති තවත් වෛරස් උණ රෝග කිහිපයක්
කොවිඩ් වෛරසයට අමතරව රට තුළ තවත් වෛරස් උණ රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ... Read More
එක ගම්පහට දෙක කොළඹට- කොවිඩ් වේගයෙන් පැතිර යන හැටි මෙන්න
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් පැතිරීම බොහෝ සේ ඉහළ ගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී ... Read More
රජයේ ප්‍රධාන දේශපාලනඥයකුගේ වැටුපට විද්ද පුවතක් “පත්තරෙන්” හෙළිවේ
රජයේ ප්රබලතම දේශපාලනඥයකුගේ මාසික වැටුප ලෙස බැංකු ගිණුමක තැන්පත් කර තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචනික ... Read More
ලබන මස අගදී ඔමික්‍රෝන් රැල්ලක් ?
ඔමික්‍රෝන් රැල්ලක් ලබන මස අග වනවිට ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ... Read More
විදුලි අර්බුදය කළමනාකරණයට පියවර -සති දෙකකින් ඉන්දියාවෙන් ඉන්ධන මෙරටට
බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ... Read More
විදුලි විසන්ධි කරන වේලාවන් ගැන තීරණය අද
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ තුන්වැනි යන්ත්‍රයේ මෙගාවොට් 300 ක ධාරිතාවයක් විදුලිබල පද්ධතියට එකතු වුවත් විදුලි විසන්ධි කිරීම ... Read More
බොරැල්ල දේවස්ථානයේ තැබූ බෝම්බය ලැබුණේ රන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් -අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා හෙළිකරන තොරතුරු
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාට බෝම්බ සැපයූ බව කියන ... Read More