Category: Political News
ජනාධිපති හා මාලිමා මන්ත්‍රීවරු වේදිකාවේ කියුදේ කරනකම් ජනතාව බලා සිටි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
අද ජනතාව වත්මන් රජය වේදිකාවේ කියපු දේ කරනතුරු බලා සිටින බවත් ජවිපේ ආණ්ඩුව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වේදිකාවේ කියු ... Read More
සුරා බදු ආඥා පනතේ රීති අද රට “හදන තැනදී” විවාදයට
පාර්ලිමේන්තුව අදත් (22) උදෑසන 9.30 ට රැස්වෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ... Read More
චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම කිසිදා බිඳින්නේ නැහැ – චීන ජනපති ෂී ජින්පිං
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහාය දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා. ... Read More
‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතුයි‘ – අධිකරණ ඇමති කියයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ තොරතුරු හෙළිදරව් නොකළ යුතු බවත්, විමර්ශන තවමත් සිදුවෙමින් පවතින ... Read More
සබරගමුවේ හිටපු මහාමාර්ග ඇමති අතුල කුමාර රිමාන්ඩ්
රුපියල් කෝටි 7ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ ... Read More
ගෝලීය සාම යාච්ඤා උත්සවයක් භූතානයේ අගනුවරදී
අසමගිය මගින් වැඩි වැඩියෙන් ලෝකයේ ගැටුම් රැසක් නිර්මාණය වන කාලයක සාමයේ සහ සමෘද්ධිය බෙදාගන්නා ස්වර්ණමය යුගයක් සඳහා ... Read More
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැරේ
රෝගී තත්වය ගැන සිතාබලා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැර තිබෙනවා. Read More
අග්‍රාමාත්‍යතුමිය, පාසල් ක්‍රීඩාව ගැන ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක…
පාසල් ක්‍රීඩා සමබන්ධයෙන් පවතින වත්මන් ගැටලු නිරාකරණය කර පාසල් ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන ... Read More
නව දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙක් ජනපති හමුවෙයි
ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය ... Read More
රනිල් අත් අඩංගුවට ගත්තේ ඇයි?
ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ පොදු දේපල පිලිබඳ ... Read More
ජනාපති අනුර තෙදින නිල සංචාරයකට 28වන දා මාලදිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 28 වන සඳුදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මාලදිවයින් ජනාධිපති ... Read More
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශනයකින් පර්ලිමේන්තුවේ උනුසුම් විවාදයක් (VIDEO)
බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම් වුණා. ඒ, ... Read More