Category: Political News
චීනයෙන් ගෙනා බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද? සජිත් ප්‍රශ්න කරයි
ගෝඨාභය රජයෙන් ගෙනා බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ... Read More
විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කරනවා – අමාත්‍ය කංචන විජේසේකර
ඊයේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදු වූ විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව විදුලිබල හා ... Read More
අලුත් ගමනක් යාමට තිබූ අවස්ථාව ‘නවත්වා දැමූ පාලනය’ ඊට වන්දි ගෙවිය යුතුයි – කේ.ඩී. ලාල්කාන්ත
අවුරුදු 75ක් පැමිණි ගමන වෙනස් කර අලුත් ගමනක් යාමට පදනම දැමීමට තිබූ අවස්ථාව නැවැත්වූ පාලනයට, ඒ සඳහා ... Read More
අනුර කුමාර ‘දකුණු කොරියාවේ සිටින ලාංකිකයන්ව’ හමුවේ(PHOTOS)
දකුණු කොරියාවේ තේගු නගරයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ජනහමුවක් පැවැත්වුණා. මීට ... Read More
ජනපති රනිල් සමග එකතු වී 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු කරනවා – ඇමති ප්‍රසන්න
69 ලක්ෂය බලාපොරොත්තු වූ ඉලක්කයට රට ගෙන යාමට තවදුරටත් ඇප කැපවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ... Read More
ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් හෙට සහ අනිද්දා
ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින ප්‍රථම වරට රැස් වන බව ... Read More
මාලිමාව දිනුවොත් ‘ජනතාවගේ දේපළ සහ නිවාසවලට’ කරන දේ මෙන්න (VIDEO)
මාලිමාව බලයට පත්වූ අවස්ථාවක ජනතාවගේ ව්‍යාපාර පවරා ගැනීමක් සිදු නොකරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ... Read More
පරණ රස්සාවට ‘යළිත් යන්න’ මහින්දගෙන් අයදුම්පතක්
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා යළිත් මැතිවරණ කොමිසමට පත්වීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා. liveat8.lk ... Read More
සජිත් කතානායක හමුවෙද්දී අනුර කොමිසමට යයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... Read More
ශ්‍රී ලංකාවේ අනාගතය න්‍යෂ්ටික ශක්තියෙන් බලගැන්වීමේ සූදානමක්
න්‍යෂ්ටික ශක්තිය භාවිතයෙන් විදුලිය ජනනය කිරීම සම්බන්ධව කරුණු අධ්‍යයනය කිරීමට මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කණ්ඩායම් 09ක් පත්කර ... Read More
ජාතික ජන බලවේගය වෙනුවෙන් සන්ධානයත් පෙරට එයි
ජාතික ජන බලවේගය ඊයේ (26) දින කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින බව ... Read More
රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු – පෞද්ගලික රෝහල්වලට නොගෙවන වාට්ටු හඳුන්වාදීමට අවධානය
රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටුත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටුත් හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව මේ ... Read More