Category: Political News
හමුදා වෛද්‍ය විද්‍යාවේ නව පරිච්ඡේදයක් අරඹන බව ජනපති පවසයි.
ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත ... Read More
කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්
කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් නැවත තේරී පත්ව තිබෙනවා ඔහු තේරීපත්ව ... Read More
රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වෙයි
රජයේ මුදල් පිලිබඳ කාරක සභාව එහි අභිනව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රැස්වී ... Read More
“හෙට ජාතික විරෝධතා දිනයක්” – වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව
හෙට (22) ජාතික විරෝධතා දිනයක් ලෙස නම්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ ... Read More
ඊයේ මහ රෑ සිට ‘බලය’ ජනපති අතට – බලය ක්‍රියාත්මක කරන්නැයි දැඩි ඉල්ලීම් (VIDEO)
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත හිමිවීම සම්බන්ධයෙන් අද (21) ස්වර්ණවාහිනී පත්තරේ ... Read More
“මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවට එරෙහිව සියලු බලවේග එකට එක්විය යුතුයි” – විපක්ෂ නායක
මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ ක්‍රියාවට එරෙහිව සියලු බලවේග එකට එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ... Read More
ඡන්ද තියන්න සල්ලි නෑ..අපි දිගටම ඉන්නම් (VIDEO)
ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති බව කීමට රජයකට හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ... Read More
“ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා කැපවී සිටිනවා” – අගමැති
ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීම ඉටු කිරීම සඳහා කැපවී සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ... Read More
වඩිවේල් සුරේෂ් සජබ තනතුරු අත්හරී
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සමගි ජන බලවේගයේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු ... Read More
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙනවා
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක ... Read More
ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ
ව්‍යවස්ථාදායක සභාව අද (07) නැවත රැස්වනවා. කොමිෂන් සභා වෙත නව සාමාජිකයින් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට මීට පෙරද ... Read More