Category: provincial
මිනුවන්ගොඩ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා යතුරු ... Read More
අල්ලස් ගත් PHI ට වැඩ වරදියි
රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් මහජන සෞඛ්‍ය පරික්ෂවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
අළුයම ගිණිගත් පානදුරේ මාරක බස් රථ අනතුර
පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ... Read More
ඇල්ල රක්ෂිතයේ ඇති වූ ගින්න
ඇල්ල කඳුවැටිය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද පස්වරු 2.00 ට පමණ හටගත් මෙම ගින්න තවමත් පැතිරෙමින් පවතින ... Read More
සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක ගින්නක්
හොරණ, බොරළුගොඩ ප්‍රදේශයේ කර්මාන්ත පුරයෙහි ඇති කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ... Read More
කොළඹ නවම් මහ පෙරහර අද සහ හෙට
කොළොම්පුර මහා සංස්කෘතික මංගල්‍යය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහර අද (11) සහ හෙට (12) රාත්‍රී ... Read More
අද සහ හෙට පැය එක හමාරක් විදුලිය විසන්ධි කෙරේ
විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට පැය ... Read More
සිව් දෙනෙකුට මරු කැඳවූ බස් අනතුර (PHOTOS)
දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. කඳුරුවෙල සිට ... Read More
ඇහැලියගොඩ මනුෂ්‍ය ඝාතනයකට සැකකරුන් දෙදෙනෙක් අත්අඩංගුවට
ඇහැලියගොඩ, මෝරගල හංදිය, හොරගොඩ මාර්ගයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ සැකකරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ... Read More
නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට
කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඉඟුරු ඉඟුරු කිලෝග්‍රෑම් 1,839ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ... Read More
බස් රථයක් හා වෑන් රථයක් ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට
ත්‍රිකුණාමලය - හපරණෙයි මාර්ගයේ කල්මලෙයි ප්‍රදේශයේදී මගී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ... Read More
සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පැවති ගණිකා නිවාසයක් වටලයි
මීගමුව කට්ටුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ... Read More