Category: sport
ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවේ කඩුලු 2ක් දැවී යයි
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ... Read More
විස්ඩන් සඟරාව නම් කළ සුපිරි ක්‍රිඩකයින් අතරට මතීෂ පතිරණත් එක් වෙයි
මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ට දක්කම් දැක්වූ ක්‍රීඩකයින් විස්ඩන් (wisden) සඟරාව විසින් නම් කර තිබෙනවා ඒ සඳහා ... Read More
IPL අවසන් මහා තරගයට අදත් වර්ෂාවෙන් බාධා
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. වර්ෂාව ... Read More
කාසියේ වාසිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් ... Read More
IPL අවසන් මහා තරගය අද
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. චෙන්නායි ... Read More
ICCයෙන් ශ්‍රී ලංකාවට හිමිවන මුදල
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 200,000 මුදලක් වෙන්කර තිබෙනවා. ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5 වන ... Read More
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත ... Read More
LPL තරගාවලියේ ගිවිසුම්ගත වූ සහ රඳවාගත් ක්‍රීඩකයින් නම් කරයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් සමග ගිවිසුම්ගත වූ සහ රඳවාගත් ක්‍රීඩකයින් නම්කර තිබෙනවා. ඒ ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ෂම්මි සිල්වා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා. ඒ අනුව ... Read More
ශ්‍රී ලංකාවට එන නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජුනි 23 වනදා ඔවුන් ... Read More
ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා කිහිපයක් ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත් කරගෙන තිබෙනවා. ඒ අනුව ඔහුට ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජපානයට යයි
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඩෙලෝන් පීරිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ... Read More