Category: sport
පෝලන්තයේ ඉගා ස්වියාටෙක් වසර 114 කට පසු විම්බල්ඩන් ටෙනිස් ඉතිහාසය අලුතින් ලියයි
අද පැවති විම්බල්ඩන් 2025 කාන්තා කේවල අවසන් මහා තරගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ අමන්ඩා අනිසිමෝවාට එරෙහිව 6-0 සහ ... Read More
බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි
බංග්ලාදේශය එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ මෙහිදි හසන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ... Read More
නජ්මුල් හොසේන් බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වේ
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලිය 1- 0 ලෙස පරාජය වෙමින් අද ඉනිමකින් සහ ලකුණු 78 කින් දෙවැනි ... Read More
පැතුම් ගේ ශතකය සමග ශ්‍රී ලංකා පිලෙන් බංග්ලාදේශයට ප්‍රබල පිළිතුරක්
ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට ... Read More
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
2025 - 2027 කාලවකවනුවට අදාල ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟින් ටෙස්ට් ... Read More
පාසල් රග්බි ජය නද පැතිරූ මහානාමයෙන් රග්බි පිටියට අලුත් සටහනක්
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ලබන 06 වැනිදා ආරම්භවීමට නියමිතයි. මෙම තරගාවලිය තරග සඳහා මෙරට ප්‍රධාන රග්බි ... Read More
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සිංහයින් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද සිට ලබන 31 වැනිදා දක්වා ... Read More
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි
ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජුනි මාසයේ ගාල්ලේ ... Read More
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට තලේබාන් රජය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය ... Read More
IPL අත්හිටුවයි
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා ඒ ඉන්දියාව සහ පාකිස්ථාන දේශසීමා ආසන්නයේ ඇතිවී ... Read More
ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයි
ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද (19) සමත් වුණා. ඒ, මැලේසියාව සමග කොළඹ තුරග ... Read More
ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේ දී රන්සිළුට රන් පදක්කමක් (VIDEO)
2025 ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරග කළ රන්සිළු ජයතිලක රන් පදක්කම ... Read More
