Category: sport
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කරගාවලිය අද (22) ආරම්භ වනවා ඒ තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරග වදින අතර ... Read More
IPL තරඟාවලිය පැවැත්වෙන දිනය නම් කරයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් 2025 ක්‍රිකට් තරගාවලිය මාර්තු 22 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ... Read More
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ... Read More
ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (09) සමත් වුණා එහිදී පළමුවෙන් පන්දුවට ... Read More
2030 පාපන්දු ලෝක කුසලානයට රටවල් 64ක්
2030 පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 64 දක්වා වැඩි කිරීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර ... Read More
මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ- නිල විකාශන අයිතිය මොනරා TV
ලොව පුරා සිටින හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලිය (International Masters League ... Read More
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුණා ... Read More
ඔස්ට්‍රේලියාවට ලකුණු 282ක ඉලක්කයක්
සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ... Read More
පන්නිපිටිය ක්‍රිස්තුරාජ ව්ද්‍යාලයීය ක්‍රීඩා උත්සවයේ පළමු තැන නිර්මල නිවාසයට
පන්නිපිටිය ක්‍රිස්තුරාජ ව්ද්‍යාලයීය වර්ෂික ක්‍රීඩා උත්සවයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට නිර්මල නිවාසය සමත් වුණා එහි දෙවන හා ... Read More
දියගම ක්‍රීඩාංගණය සංවර්ධනයට සැලසුම් (VIDEO)
දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, ... Read More
දෙවන එක්දින තරගයේ ජය නවසීලන්තට
සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 113කින් ජය ගැනීමට නවසීලන්තය ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර අද (02) පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු ... Read More
