Category: Sports News
ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (07) පැවැත්වෙනවා. තරගාවලියේ 29 වන තරගය ... Read More
සිංහයන් යළි පරදී – බංග්ලාදේශයට ජය –
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවති 38 වැනි තරගය කඩුලු 03කින් ජය ගැනීමට බංග්ලාදේශ ... Read More
බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 280ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති 38 වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ... Read More
ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අමුතුම වාර්තාවක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර මේවන විට පැවැත්වෙන 38 වැනි ... Read More
කාසියේ වාසිය බංග්ලාදේශයට
2023 එක්දින ලෝක කුසලානයේ 38වැනි තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට හිමි වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ ... Read More
සිංහයන් ගැටෙන තවත් තරගයක් අද
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(06) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කර තිබෙනවා. 1973 අංක 25 ... Read More
ඉන්දියාවට ලකුණු 243ක ජයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති 37 වැනි තරගය ලකුණු 243කින් ජය ගැනීමට ඉන්දියාව සමත් ... Read More
දකුණු අප්‍රිකාවට ලකුණු 327ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති 37 වැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර ... Read More
පාකිස්ථාන කණ්ඩායමට ජය
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවති 35වැනි තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 21කින් ... Read More
එංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවැත්වෙන 36 වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා ... Read More
හර්දික් පාණ්ඩ්‍යා ලෝක කුසලානයෙන් ඉවතට
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාව මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ... Read More
