Category: Sports News
කාසියේ වාසිය නවසීලන්තයට
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද(01) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසිලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ... Read More
නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අද පිටියට
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 32වන තරගය අද(01) නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනවා. තරගය පස්වරු 2.00ට ... Read More
බංග්ලාදේශය පරදා පාකිස්ථානයට කඩුලු 07ක ජයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31වන තරගයේ ජය වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශ ... Read More
පාකිස්ථානයට 205ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 204ක් රැස්කර ... Read More
2034 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබියට
2034 පිරිමි ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට සත්කාරක රට සඳහා ලංසු තැබීමේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රමාදය නිසා සෞදි අරාබියට සත්කාරකත්වය ... Read More
කාසියේ වාසිය බංග්ලාදේශයට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31වන තරගයේ කාසියේ වාසිය හිමි කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය ... Read More
ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා වූ Messi
ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමනු ලබන "Ballon d'Or" සම්මානය අට වැනි වරටත් හිමිකර ගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ... Read More
පාකිස්ථාන සහ බංග්ලාදේශ ගැටුම අද
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31වන තරගය අද(31) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සහ ... Read More
පරාජිත තරග සංඛ්‍යාව අලුත් කරගනිමින් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානයටත් පරාජය වෙයි
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 30වන තරගය වූ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කළ තරගයෙන් ශ්‍රී ලංකා ... Read More
පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඔහු ... Read More
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 242ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැත්වෙන 30වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ... Read More
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දු රකියි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් ... Read More
