Category: Sports News
දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන 26 වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර ... Read More
කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුව පිත්ත අතට ගනියි
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන 26 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ... Read More
ඩුබායි හි පැවැත්වෙන IPL ක්‍රීඩක වෙන්දේසිය
2024 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන දෙසැම්බර් මස 19 වනදා පැවැත්වීමට නියමිතව ... Read More
දකුණු අප්‍රිකාව හා පාකිස්ථානය අතර තීරණාත්මක තරගය අද
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26වන තරගය අද(27) දකුණු අප්‍රිකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙනවා. තරගය අද පස්වරු ... Read More
ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස දෙවන ජය වාර්තා කරයි
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ... Read More
ශ්‍රී ලංකාවට ලකුණු 157 ඉලක්කයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ... Read More
කාසියේ වාසිය එංගලන්තයට
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ... Read More
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය අද (26) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙනවා තරගය ... Read More
කැන්ගරුවන්ට දැවැන්ත ජයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24වන තරගයෙන් ලකුණු 309ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ... Read More
නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 399ක් රැස් කළා. ... Read More
පිත්ත අතට ගත් කැන්ගරුවන්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අනුව ඔවුන් ... Read More
රිදී පදක්කමෙන් ලක් මව සැරසූ සමිත
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත් වුණා. ඔහුට මෙම ... Read More
