Category: Sports News
අභියෝග මැද ඉන්දියාවට ආ පාකිස්ථාන කණ්ඩායම (VIDEO)
වසර 7කට පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා. ඒ, එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ... Read More
හෙට පැවැත්වෙන නිලවරණයෙන් අනිවාර්යෙන්ම ජය ලබනවා -ජස්වර් උමාර් කියයි-
හෙට (29) පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගන්නා බව ජස්වර් උමාර් මහතා පවසනවා. එමෙන්ම පාපන්දු නිලවරණයට ... Read More
හෙට සිට ඇරඹෙන ලෝක කුසලානයේ පුහුණු තරග
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය හෙට (29) සිට ආරම්භ වනවා. එම තරග ඔක්තෝබර් ... Read More
නිදහස ලබා එළියට ආ ධනුෂ්ක කියූ දේ
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. ඒ අනුව සිඩ්නි හි ඩව්නිං ... Read More
ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඕස්ට්‍රේලියා අධිකරණය තීන්දු කර ... Read More
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ එංගලන්ත සංචාරයක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දෙරට ... Read More
රග්බි ස්ථාවරකරණ කමිටුව අවලංගු කෙරේ
ශ්‍රී ලංකා රග්බි ස්ථාවරකරණ කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ... Read More
ආසියානු කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (25) සමත් වුණා. ඒ, ... Read More
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 117ක ඉලක්කයක්
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත ... Read More
කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහරදෙයි
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් ... Read More
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අද ... Read More
