Category: Sports News
2024 ක්‍රිකට් ලෝක කුසලාන 19න් පහළ තරගාවලිය ජනවාරි 13 වනදා සිට ශ්‍රී ලංකාවේදී
2024 ජනවාරි 13 වනදා පිරිමි 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ කිරීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ... Read More
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන ... Read More
ලෝක කුසලානයේ නායකත්වයත් දසුන් ට
එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට පැවරීමට ශ්‍රී ... Read More
ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායමට
2023 ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ කඩුලු 10ක ජයක් වාර්තා කරමින්. කාසියේ වාසිය ... Read More
ඉන්දීය කණ්ඩායමට ලකුණු 51ක ඉලක්කයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ... Read More
අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
2023 ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. ඒ අනුව ඔවුන් තීරණය ... Read More
ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද
2023 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද(17) පස්වරුවේ ආරම්භ වනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම ... Read More
මහීෂ් තීක්ෂණ Asia Cup අවසන් මහා තරගයෙන් ඉවතට
පකිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී අබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ Asia Cup 2023 අවසන් මහා තරගයට සහභාගී නොවන බව ... Read More
ඉන්දීය කණ්ඩායමට ලකුණු 266ක ඉලක්කයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කණ්ඩායම නියමිත පන්දුවාර 50 ... Read More
බංග්ලාදේශය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ... Read More
අවසන් තරගයට සූදානම් වෙන්න ඉන්දියාවට අවස්ථාවක්
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ අවසන් තරගය අද (15) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව ... Read More
ශ්‍රී ලංකාවට ලකුණු 252ක ඉලක්කයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත ... Read More
