Category: Sports News
ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ පළමු ජයග්‍රහණය වාර්තා කරයි
2023 දැල්පන්දු ලෝක කුසලානයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(02) සමත් වී තිබෙනවා. ලෝක කුසලාන ... Read More
ගාල්ල හමුවේ, නුවර පරදී
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගයේ ජය වාර්තා කිරීමට Galle Titans කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 83කින් ... Read More
ගාල්ලෙන් නුවරට ලකුණු 181ක ඉලක්කයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම ලකුණු ... Read More
කාසියේ වාසිය දිනූ Galle Titans පළමුව පන්දුවට පහර දෙයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට Galle Titans සමත් වුණා. ඒ අනුව ... Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන තරගයෙන් Dambulla Aura කණ්ඩායමට ජය
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම අද (01) සමත් වුණා. ඒ, ... Read More
පළමුව පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings ලකුණු 129 යි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත ... Read More
කාසියේ වාසිය දිනූ Lyca’s Jaffna Kings පළමුව පන්දුවට පහර දෙයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හතරවන තරගයේ කාසියේ වාසිය Lyca's Jaffna Kings කණ්ඩායමට හිමි වුණා. ඒ අනුව ඔවුන් ... Read More
ඩේවිඩ් මිලර් අද ජැෆ්නා සමග එක්වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ ක්‍රීඩා කළ වටිනාම විදේශීය ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි ඩේවිඩ් මිලර් අද(01) දින ... Read More
කොළඹ හමුවේ නුවර පරදී
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන තරගයේ ජය වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 27 ... Read More
පන්දුවාර 20 අවසානයේ කණ්ඩායම් දෙකම සම ලකුණු – සුපිරි ඕවරය හමුවේ Galle Titans ජය ගනී
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයේ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීමත් සමග පැවති සුපිරි ඕවරයට අනුව ... Read More
LPL තරගාවලියේ – අදත් තරග දෙකක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද(31) පැවැත්වෙනවා. ඒ අනුව පළමු තරගය පස්වරු 03.30ට ආරම්භ වීමට ... Read More
ප්‍රබල Lyca’s Jaffna Kings හමුවේ Colombo Strikers පරාජය වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද(30) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් ... Read More
