Category: Uncategorized
ඉන්දියාවේ නවදිල්ලි හි භූ කම්පනයක්
නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව ඉන්දියාවේ නවදිල්ලි නුවරද භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 4.6ක ... Read More
මිනුවන්ගොඩ වාහන ගමනාගමනය හෙට සීමා කෙරේ
මිනුවන්ගොඩ - බොරගොඩ වත්ත, සතර මහා දේවාලයේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් හේතුවෙන් හෙට(25) දිනයේ එම ප්‍රදේශය අවට රථවාහන ... Read More
ආනයනික කිරිපිටි බද්ද අද සිට ඉහළට
ආනයනික කිරිපිටි බද්ද අද (22) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට ... Read More
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
අවිස්සාවේල්ල - ඉහළ තල්දූවල ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. ... Read More
තුර්කියේ හෙලිකොප්ටර් අනතුරකින් ගිනි නිවන භටයන් තිදෙනෙක් අතුරුදන්
තුර්කියේ ඉස්මීර් නගරය අසල ජල ජලාශයකට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ගිනි නිවන භටයන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරින් ... Read More
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ වටමේස සාකච්ඡාව ලබන මාසයේ මෙරට දී පැවැත්වෙයි
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ... Read More
මෙවර නොබෙල් ත්‍යාග මුදල වැඩි කරයි
මෙම වසරේ නොබෙල් ත්‍යාගවල ජයග්‍රාහකයින්ට ලැබෙන ත්‍යාග මුදල වැඩි කර තිබෙනවා. ඒ අනුව සමස්ත මූල්‍ය ත්‍යාගය ඩොලර් ... Read More
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023 – 2024 අධ්‍යයන වර්ෂ ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023 - 2024 අධ්‍යයන වර්ෂයට අදාළ ව ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව ... Read More
සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්
25 වන ජාතික සිරකරු දිනය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ... Read More
මෙරට සතුව ඇති සංචිත ප්‍රමාණය ගැන මුදල් රාජ්‍ය ඇමති සියඹලාපිටිය කියයි
ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 3.6 ක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් ... Read More
පාකිස්ථානයේ පෙෂාවර් නුවර බෝම්බ පිපිරීමකින් ආරක්ෂක නිලධාරියෙකු මරුට
පාකිස්ථානයේ පෙෂාවර් නුවර අද (11) බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් ආරක්ෂක නිලධාරියෙකු මිය ගොස් පැරාමිලිටරි භටයන් හතර ... Read More
ප්‍රදේශ රැසකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ විටින් විට වැසි හෝ ... Read More