Category: Video
සෞදියේ දී අමානුෂික පහර කෑමට ලක් වූ මවට යලි ලැබුණ බලාපොරොත්තුව (VIDEO)
සිය පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ගෘහ සේවය සඳහා සෞදි රාජ්‍යට ගොස් නිවෙස් හිමියන්ගෙන් අමානුෂික පහරකෑම්වලට ලක්ව දුක්විදින ශ්‍රී ... Read More
ඊ.ඒ.පී. මණ්ඩලයෙන් මහනුවරට නව තාක්ෂණ සිනමා අත්දැකීමක් (VIDEO)
අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නවතම ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා සංකීර්ණය, ජේ.පී. සිනේ ප්ලෙක්ස් සිනමා ශාලාව ඊයේ මහනුවරදී සිනමා රසික ... Read More
එන්ජිමේ ගින්නකින් පසුව බෝයිං ගුවන් යානයක් ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ගොඩ බස්වයි
මෙය ඩෙල්ටා ගුවන් සේවයේ ගුවන් යානයක් ගුවන්ගත වීමේදී එක් එන්ජිමක ගින්නක් ඇතිවීමෙන් පසු ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ... Read More
පැය 24 ට රිය අනතුරුවලින් ජීවිත 09 ක් බිළි (VIDEO)
ඉකුත් පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 09 දෙනෙකු ... Read More
වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 37 කට වැඩි පිරිසක් මරුට (VIDEO)
අයහපත් කාලගුණය අතරතුර වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් ... Read More
මිනිත්තුවට උණඩ 700 ක් යන ඉන්දියාවේ AK-203 රයිපලය වෙළෙදපළට (VIDEO)
මිනිත්තුවකට උණ්ඩ 700ක්, මීටර් 800ක පරාසයක් තුල නිකුත් කරන AK-203 රයිෆලයක් ඉන්දියාවේ නිපදවා තිබෙනවා. 'ෂර්' ලෙස නම් ... Read More
ජා.ජ.බ. සහ ස.ජ.බ. බේරුවල දීගයට කට්ටියක් විරුද්ධයි
සමගි ජන බලවේගයේ බේරුවල ආසන සංවිධායකවරයාට විනය පරීක්ෂණයක් සිදුකර එම ධුරයෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය ... Read More
ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය භාවිත කර සමේ රෝගයක් නම් හෝදිසියෙන් “ ටීනියා “ වෙන්න පුළුවන් (VIDEO)
දිලීර තත්ත්වයක් හේතුවෙන් මිනිසාට ඇතිවන රෝගයක් වන ටීනියා රෝගය මේ වනවිට සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් පවතින ... Read More
තෙත නාඩු වී කිලෝව රු. 102 ට ගන්න මෝල් හිමියෝ ආණ්ඩුවට එකග වෙලා (VIDEO)
තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102ක මුදලකට මිලදී ගැනීමට රජය සමඟ එකඟතාවකට පැමිණි බව සුළු හා මධ්‍ය ... Read More
අරලගංවිල වන අලියෙක් විහාරයට පැනලා – ආවාස ගේත් කඩලා (VIDEO)
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් අරලගංවිල ගල්එළිය ශ්‍රී සද්ධර්මාලෝක විහාරස්ථානයට පැමිණි වන අලියෙකු විසින් නායක ස්වාමීන් වහන්සේ රැඳී සිටින ... Read More
වෙඩි වැදුන ”කණ්ඩලම හැඩකාරයා” ගේ ඉරණම කුමක් වෙයිද?(VIDEO)
කණ්ඩලම වැව් පරිශ්‍රයේ වෙඩි වැදී රෝගී තත්වයේ පසුවන අලියෙකු පිළිබඳව පසුගියදා තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ”කණ්ඩලමේ ... Read More
නීති විරෝධීව ආනයනය කළ යතුරු පැදි සගවාගෙන සිටි හම්බන්තොට කුරුළු උයනේ අයිතිකරු අත්අඩංගුවට (VIDEO)
අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි 21ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ... Read More