Category: Video
පාර්ලිමේන්තුවට පැමිණි විද්වතුන්ට නිසි තැනක් ලැබුණේ නැහැ – නීතිඥ ප්‍රතිභා මහානාම (වීඩියෝ)
වියත්මග ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණි විද්වතුන්ට නිසි තැනක් නො ලැබුණු බව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. ... Read More
ඉල්ලා අස්වූ අයෙක් දැන් ඉවත් නොවන බව කියයි (වීඩියෝ)
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් නොවීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා ... Read More
අගමැතිවරයාගේ බොරැල්ලේ පිහිටි නිවස වටලයි (වීඩියෝ)
බොරැල්ල, විජේරාම මාවතේ පිහිටා ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස අවට මේ වන විට විරෝධතාකරුවන් ... Read More
උද්ඝෝෂකයින්ට මැදි වූ අනුර කුමාර (වීඩියෝ)
දූෂිතයින්ට එරෙහිව කටයුතු කිරීමට ජනතාව සමඟ සිටගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ... Read More
ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)
උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්ෂක ලේකම් ... Read More
මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමට තීරණය කරයි (වීඩියෝ)
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ... Read More
අර්බුදයට විසඳුම් සොයන්න ඇමති ධුර භාරගැනීමට ජනපතිගෙන් සියලු පක්ෂවලට ආරාධනා (වීඩියෝ)
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක් වන ලෙස සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ... Read More
ඇඳිරි නීතිය මැදත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලිම් (වීඩියෝ)
පවතින ඇදිරි නීතිය යටතේ අද (03) දිනයෙත් දිවයින පුරා ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලිම් දක්නට ලැබුණා. කෙසේවෙතත් අද ... Read More
ආරච්චිකට්ටුවේ මැර ප්‍රහාරය – ප්‍රාදේශිය සභා හිටපු සභාපතිවරයෙකුට චෝදනා (වීඩියෝ)
ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට සහ සේවකයෙකුට පහරදී නිවාස කිහිපයකට හා රථවාහන කිහිපයකට සන්නද්ධ කල්ලියක් විසින් ඊයේ ... Read More
හෙටින් ඇරඹෙන සතිය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක් (වීඩියෝ)
හෙට (04) සිට ආරම්භවන සතිය තුළ දිවයිනේ ප්‍රාථමික පාසල්වල දරුවන් පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව අධ්‍යාපන ... Read More
සමාජ මාධ්‍යට පිවිසීමේ බාධාව ගැන විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමක් පරිදි ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යුටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල තාවකාලිකව ... Read More
තවත් විශේෂ ගැසට් නිවේදනයක් – තොරතුරු මෙන්න (වීඩියෝ)
ඇඳිරි නිතිය ක්‍රියාත්මක කාලයේ දී රැඳී නොසිටිය යුතු බව ප්‍රදේශ දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දැනට ... Read More