Category: World News
අමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිශත එවන්න ට්‍රම්ප් පාලනය සැරසේ
අමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිශත ඇතුලත් ලිපි අද සිට අනෙක් රටවල් වෙත යොමු කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ... Read More
ඉතාලියේ නැගෙනහිර ප්‍රදේශයේ ඉන්ධනහළක දැවැන්ත පිපිරීමක් (VIDEO)
රෝමයේ ,නැගෙනහිර ප්‍රදේශයේ ඉන්ධනහළක අද සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර පුවත් වාර්තා කළා. පිපිරීම ... Read More
රුසියාව යුක්රේනයට එරෙහිව ඩ්‍රෝන යානා 477ක් – මිසයිල 60 ක “විශාලතම” ගුවන් ප්‍රහාරයක් දියත් කරයි
රුසියාව එක රැයකින් යුක්රේනයට එරෙහිව සිය විශාලතම ගුවන් ප්‍රහාරය දියත් කළ අතර, යුක්රේන නිලධාරීන්ට අනුව, එම ප්‍රහාර ... Read More
ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේනයට අමතර පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති ලබා දිය හැකි බව පවසා ඇතැයි ... Read More
ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඊයේත් ගාසා හි 81 ක් මියගොස් 400 කට තුවාල
ගාසා තීරය පුරා ඊශ්‍රායල ප්‍රහාරවලින් ඊයේ දහවල් වන විට අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 81 දෙනෙකු මිය ගොස් ... Read More
මීටර් 100 ඉසව්වේ වසර 10කට පසු වේගවත්ම කාලය ක්‍රිෂේන් තොම්සන් ගෙන්
පසුගියදා නිමවා දුටු ජැමෙයිකානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූර ක්‍රිෂේන් තොම්සන් වසර 10කට පසුව ... Read More
ජල පහරක් පවුලක විනෝද ගමනක් ඛේදවාචකයක් කරයි (VIDEO)
පාකිස්තානයේ පවුලකට විනෝද චාරිකාවක් ඛේදජනක ඉරණමක් බවට පත්ව ඇති ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා ලර තිබුණා. 18 දෙනෙකුගෙන් ... Read More
පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හමුදාවේ 13 ක් මරුට
පාකිස්ථාන, තලේබාන් සංවිධානය විසින් සිදු කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සොල්දාදුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 29 දෙනෙකු ... Read More
ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක යුද අපරාධ සෙවීමට දුන් අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට යයි
විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24 ... Read More
එක්සත් ජනපදය සහ ඉරානය අතර වාද ඇවිලෙයි
ඉරානයේ අයතුල්ලා අලි කමේනි "කැත සහ නින්දිත මරණයකින්" බේරා ගත් බව ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශය, ඉරාන ... Read More
එක්සත් ජනපද සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් “අධික හා බරපතල” හානියක් සිදුව ඇතැයි ඉරාන විදේශ අමාත්‍යවරයා පිළිගනී
මෑත කාලීන එක්සත් ජනපද සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට "අධික හා බරපතල" හානියක් සිදු වූ ... Read More
අමෙරිකාව තමන්ට එල්ල කළ ප්‍රහාරයෙන් බරපතළ හානියක් නොවූ බව ඉරාන උත්තරීතර නායකයා පවසයි
කටාර්හි ඇමරිකානු කඳවුරකට පහර දීමෙන් තම රට "ඇමරිකාවට කම්මුල් පහරක්" එල්ල කර ඇති බව ඉරානයේ උත්තරීතර නායක ... Read More