Category: World News
ඉරානයේ හදිසි තත්ත්වය ගැන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හදිසි රැස්වීමක්
එක්සත් ජනපද හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පහර දුන් අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එම ප්‍රහාර ... Read More
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ලෝක නායකයින්ගෙන් සාමය ඉල්ලයි
ඉරිදා අලුයම ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට එල්ල වූ ප්‍රහාර තහවුරු කළ ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය, රටේ න්‍යෂ්ටික ... Read More
ඇමෙරිකාවත් එක්වූ ලොව කළඹන ඊශ්‍රායල – ඉරාන යුද්ධයට හේතුව න්‍යෂ්ටික අවියක් ?
කවදත් අහන්න ලැබුනේ ඉරානයත් ඊශ්‍රායලයත් අතර මතභේදාත්මක පුවත්. ඒ අනුව පසුගිය මාස කිහිපය තුළ ඉරානය න්‍යෂ්ටික අවියක් ... Read More
එක්සත් ජනපද ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදු වූ හානිය කුමක්ද?
එක්සත් ජනපද ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදු වූ හානිය කුමක්ද? නැතහොත් තුවාල හෝ ජීවිත හානි සිදුවී තිබේද ... Read More
ඇමරිකාව – ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 කට පහර දෙයි – හානියක් නෑ.- ඉරානය කියයි
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට බෝම්බ හෙලමින් එක්සත් ජනපදය තම ප්‍රධාන ප්‍රතිවාදියාට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්වූ බව ජනාධිපති ... Read More
ඊශ්‍රායලය යලි ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරයට පහර දෙයි
ගැටුම් උත්සන්න කරමින් ඊශ්‍රායලය නැවතත් ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරයට පහර දී තියෙනවා. ඊශ්‍රායලය , ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික ... Read More
ඉරානයෙන් – ඊශ්‍රායලයට පොකුරු බෝම්බ
ඊශ්‍රායල ඉරාන යුද්ධය නවවන දිනටත් ඇවිලී යද්දී ඉරානය ඊශ්‍රායලයට පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කිරිමට පියවර ගෙන තිබෙනවා. ... Read More
තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් කුරුල්ලෙක් වැදී ගොඩබස්වයි
දිල්ලියේ සිට පූනේ බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අද (20) කුරුල්ලෙකු ගැටීමකට ලක් වීම නිසා ... Read More
විශාල පිපිරුමක් සමග ස්පේස්එක්ස් රොකට්ටුව පුපුරා යයි
පියාසැරි පරීක්ෂණයක් සඳහා සූදානම් වෙමින් සිටියදී ස්පේස්එක්ස් ස්ටාර්ෂිප් රොකට්ටුවක් දැවැන්ත ගිනි බෝලයක් බවට පත්වන අවස්ථාව සජීවී ... Read More
ඉරාන-ඊශ්‍රායල් යුද්ධයේදී ‘මිලිටරි මැදිහත්වීම’ ගැන රුසියාව – ඇමරිකාවට අනතුරු අගවයි
ඉරාන-ඊශ්‍රායල් යුද්ධයේදී 'මිලිටරි මැදිහත්වීම' සම්බන්ධයෙන් රුසියාව අද එක්සත් ජනපදයට අනතුරු ඇඟවා තිබෙනවා. රුසියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා ... Read More
ඊශ්‍රායල් – ඉරාන ගැටුම උණුසුම් වෙයි
දිනෙන් දින උත්සන්නවන ඊශ්‍රායල ඉරානන යුද ගැටුම් මධ්‍යයේ ඉරානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව දියත් කරන ලෙස ඇමෙරිකානු ... Read More
ඉරානයේ ටෙහෙරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉවත් කරයි
මැදපෙරදිග පවතින ගැටුම්කාරී යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය එම ස්ථානයෙන් පිටතට ගෙන යාමට ... Read More