Category: World News
ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාව වෙත
ස්වර්ගස්ථ වූ අති උතුම් ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය වසර 12ක් උන්වහන්සේ ජීවත් වූ සැන්ටා මාර්ටා නිවසේ ... Read More
පාප් වහන්සේගේ අවමංගල්‍යය කටයුතු අප්‍රේල් 26
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය අප්‍රේල් 26වැනිදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පාප් වහන්සේගේ අවමංගල්‍යය ... Read More
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත
තමන්වහන්සේගේ ජීවිතයේ අවසාන කොටසේ සනිටුහන් කළ දුක් වේදනා, ලෝකයේ සාමය සහ ජනතාවගේ සහෝදරත්වය වෙනුවෙන් ස්වාමීන් වහන්සේට පුද ... Read More
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කරනවා. 88 හැවිරිදි වියෙහි පසු වූ ... Read More
පාකිස්ථානය දහස් ගණනක් ඇෆ්ගන් ජාතිකයන් පිටුවහල් කරයි
පාකිස්ථානය දස දහස් ගණනක් ඇෆ්ගන් ජාතිකයන් පිටුවහල් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ... Read More
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන ජාතිකයින් 54 දෙනෙකු මරුට
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 54 දෙනෙකු මියගොස් තිබෙනවා. දකුණු ගාසා ... Read More
ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් සහිත ප්‍රදේශයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් සහිත ප්‍රදේශයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති ... Read More
අමෙරිකාවෙන් යේමනයේ ඉන්ධන වාරයකට මාරාන්තික ප්‍රහාරක් – 58 ක් මියගොස් 126කට තුවාල
යේමනයේ රාස් ඊසා තෙල් වරායට එක්සත් ජනපදය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 58 දෙනෙකු මියගොස් 126දෙනෙකු ... Read More
දකුණු කොරියානු ජනපතිගේ දෝෂාභියෝගය එරට අධිකරණයෙන් අනුමතයි
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අනුමත කර ... Read More
අමෙරිකාව, චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම අංක ගණිතමය ක්‍රීඩාවක් -චීන විදේශ අමාත්‍යංශය
අමෙරිකාව, චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට ... Read More
රටවල් 30ක අමෙරිකානු තානාපති කාර්යාල වසා දැමීමට තීරණයක්
විදෙස් රටවල් 30ක ඇමෙරිකානු තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු ... Read More
තීරු බදු පැනෙව්වාට ට්‍රම්ප්ට නඩු
තීරු බදු පැනවීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් නඩු පැවරීමට පියවර ... Read More