Category: World News
කොංගෝවේ බෝට්ටුවක ගින්නකින් 50ක් මරුට
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වයඹදිග ප්‍රදේශයේ බෝට්ටුවක් ගින්නකට හසුවීමෙන් පසු පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ... Read More
පිලිපීන මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි -පිරිසක් අතුරුදන්
පිලිපීනයේ මින්ඩෝරෝ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 10 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. අනතුර ... Read More
පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්
චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයට අනුව, පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 31.9ක් පමණ වී තිබෙනවා. ... Read More
සාර්ථක වියට්නාම සංචාරයෙන් පසු චීන ජනපති මැලේසියාවට
සාර්ථක වියට්නාම සංචාරයෙන් පසු මැලේසියාවේ නිල සංචාරයකට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පිං මහතාව මහත් හරසරින් පිළිගැනීමට එරට ... Read More
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙවියාට වසර 15ක සිර දඬුවම් නියම ... Read More
ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූකම්පනයක්
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
AI තාක්ෂණයෙන් නිර්මාණය කළ අසභ්‍ය පින්තූර අලෙවි කළ ජපානයේ සිව් දෙනෙකු අත්අඩංගුවට
AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද අසභ්‍ය පින්තූර විකිණීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ... Read More
ආධිපත්‍යවාදය ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදයට විරුද්ධ වන ලෙස චීන ජනපතිගෙන් ඉල්ලීමක්
ආධිපත්‍යවාදය, ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදයට එක්ව විරුද්ධ වන ලෙස චීන ජනපති ෂී ජින්පිං මහතා චීනයෙන් සහ වියට්නාමයෙන් ඉල්ලා ... Read More
චීන ජනපති වියට්නාම නිල සංචාරය අරඹයි
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිය වියට්නාම නිල සංචාරය ආරම්භ කර තිබෙනවා. නිල සංචාරයක නිරත වීම සඳහා ... Read More
මේ වසරේ පළමු කාර්තුවේ චීන ආනයන අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.3 ක්
වසරේ මුල් කාර්තුවේදී ආනයන හා අපනයන තත්ත්වය පිළිබඳ තොරතුරු චීන රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය කාර්යාලය අද(14) නිවේදනය කර ... Read More
අමෙරිකාවට එරෙහිව නිත්‍යානුකූල ප්‍රතිචාර දැක්වීමට චීන රේගු බලධාරීන් සූදානම්
තම රටෙහි අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් නීත්‍යානුකූලව අමෙරිකාවට එරෙහිව ප්‍රතිපියවර ගන්නා බව චීන රේගු පරිපාලනය පවසනවා. චීන රාජ්‍ය ... Read More
ට්‍රම්ප්ගේ තීරුබදු නැවත ඉහළ මට්ටමින් පනවන ලකුණු
ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා තිබූ තීරුබදු ප්‍රතිපත්ති කිහිපයක් ඉවත් කිරීමෙන් පසුව යළිත් ලෝක වෙළෙඳපොළේ කොටස් වෙළෙඳපොළ ඉහළ ... Read More