Category: World News
ෆීජි දූපත්වල ප්‍රබල භූකම්පනයක්
පැසිපික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව ... Read More
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 14 දෙනෙකු මරුට
ගාසා තීරය ආශ්‍රිතව ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. අවතැන්වූවන් සිටින ... Read More
රුසියාවේ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 21 දෙනෙකු මරුට
රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ සුමි නගරයට එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. මිසයිල ... Read More
මියන්මාරයේ භූ කම්පනයක්
මියන්මාරයේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. භූමිකම්පාව තායිලන්තයේ Chiang Mai සහ Chiang ... Read More
දකුණු ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයක් අසල ගුවන් අනතුරකින් තිදෙනෙකු මරුට
දකුණු ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයක් අසල සිදු වූ ගුවන් අනතුරකින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා එමෙන්ම එක් අයෙකු තුවාල ... Read More
චීන අමෙරිකා වෙළෙඳ යුද්ධය උත්සන්න මට්ටමක
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය තීරුබදු ඉහළ දැමීම සම්බන්ධයෙන් චීනය අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන බදු 125% ... Read More
විවිධ අභියෝගයන්ට චීනය සන්සුන්ව හා ශක්තිමත්ව ප්‍රතිචාර දක්වනවා – චීන අගමැති
වත්මන් ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික කාර්යයන් පිළිබඳව චීන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා ඊට ... Read More
අමෙරිකානු සමාගම් 12 ක් චීන වාණිජ අමාත්‍යාංශයේ අපනයන පාලන ලැයිස්තුවට
අමෙරිකානු සමාගම් 12ක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන බව චීන වාණිජ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ... Read More
චීන යුරෝපා වෙළෙඳ සහයෝගිතා යළි පණ ගැන්වීමට දෙපාර්ශ්වයේ එකඟත්වය
චීනයත් යුරෝපා සංගමයත් අතර වෙළෙඳ සහන සංවාද යාන්ත්‍රණය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කඩිනම් කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය ... Read More
ට්‍රම්ප්ගේ තීරණය වෙනස් කිරීමෙන් පසු ගෝලීය වෙළඳපොලවල් යථා තත්ත්වයට
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක ... Read More
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බව චීනය පවසයි
චීනය කිසිවෙකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ... Read More
චීනය ඇන්ටාක්ටික් ගවේෂණයේ ප්‍රධාන මෙහෙයුම් සම්පූර්ණ කරයි
ඇන්ටාක්ටික් කලාපයේ ගවේෂණ කටයුතු සඳහා එක්ව සිටි චීනයේ Xuelong නම් පර්යේෂණ නෞකාව එහි ප්‍රධාන මෙහෙයුම් සාර්ථකව සම්පූර්ණ ... Read More