Category: World News
චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2 ඉක්මවයි
චීන ජාතික විදේශ විනිමය පරිපාලනය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය මාර්තු මාසයේ අවසානය වන විට චීනයේ විදේශ ... Read More
අමෙරිකාව ඇතුළු විදේශ ආයෝජන ව්‍යවසායන්හි සුරක්ෂිතතාව අඛණ්ඩව තහවුරු කරන බව චීනය කියයි
අමෙරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන ... Read More
අහයපත් කාලගුණයෙන් අමෙරිකාවේ 19 දෙනෙකු මරුට
අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර සහ ටොනාඩෝ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. අයහපත් කාලගුණය නිසා ... Read More
දකුණු කොරියානු ජනාධිපතිවරණය පවත්වන්න දින නියම වෙයි
දකුණු කොරියානු ජනාධිපතිවරණය එළඹෙන ජුනි මස 3 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය ... Read More
පැය 24ක කාලය තුළ පලස්තීන ජාතිකයින් 26 දෙනෙකු මරුට
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගත වූ පැය 24ක කාලය තුළ අවම වශයෙන් පලස්තීන ජාතිකයින් ... Read More
පැපුවා නිව්ගිනියාව ආසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්
පැපුවා නිව්ගිනියාව ආසන්නයේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා. අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට ... Read More
අතුරුදන් MH370 ගුවන් යානය සෙවීම අත්හිටුවයි
මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු අත්හිටුවා තිබෙනවා. අදාළ සෙවීම් කටයුතු සිදු කළ සමුද්‍රීය ... Read More
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වෙන්න තීරණය කළ හංගේරියාව
හංගේරියාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හංගේරියාවට පැමිණීමෙන් අනතුරුව එරට ... Read More
මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 3000 ඉක්මවයි
මියන්මාර භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3,085 දක්වා ඉහළ ගොස් තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තුවාල ලැබූ ... Read More
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය ... Read More
චීන හමුදාව තායිවාන මුහුදේ අභ්‍යාසයක
චීන හමුදාව විසින් තායිවාන සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාසයක නිරත වී තිබෙනවා. ප්‍රධාන වරායන් සහ බලශක්ති පහසුකම් වලට ... Read More
මැලේසියාවේ ගෑස් නලයක් පුපුරා යයි -100කට වැඩි පිරිසක් රෝහලේ
මැලේසියාවේ ක්වාලාලාම්පූර් හි ගෑස් නලයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. ගෑස් ... Read More