Category: World News
අත්ලාන්තික් සාගරයත් සෙලවෙයි
බ්‍රසීලයේ සිට කිලෝමීටර් 585ක දුරින් අත්ලාන්තික් සාගරයේ කිලෝමීටර් 6.4 ක අභ්‍යන්තරයේ තවත් භූකම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් ... Read More
චාල්ස් රජු හදිසියේ රෝහල් ගත කරයි
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේ රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. චාල්ස් රජුට වැලදී ... Read More
මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක්
මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා ඒ අනුව ප්‍රබල කම්පනය තායිලන්තය සහ නිරිතදිග ... Read More
අමෙරිකාව, චීන ආයතන රැසක් ‘අපනයන පාලන ආයතන ලැයිස්තුවට’ ඇතුළත් කිරීමට දැඩි විරෝධය
අමෙරිකාව විසින් චීන ආයතන රැසක් “අපනයන පාලන ආයතන ලැයිස්තුවට ” ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ ... Read More
ගෝලීය ආර්ථිකයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ආසියාවේ සෙසු රටවල් සමඟ එක්වීමට චීනය සූදානම්
ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට නව "ආසියානු දායකත්වයන්" ලබා දීම සඳහා අනෙකුත් ආසියානු රටවල් සමඟ එක්ව කටයුතු ... Read More
සබ්මැරීනයක් අනතුරක -6 දෙනෙකු මරුට
ඊජිප්තු රතු මුහුදේදී සංචාරක සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරෙන් 9 දෙනෙකු තුවාල ... Read More
අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට සැලසුම් කර තිබෙනවා. ... Read More
චීන තායිවාන ප්‍රදේශයට ආයුධ සැපයීම නවතන ලෙස චීනය අමෙරිකාවෙන් දැඩිව ඉල්ලයි
අමෙරිකාව චීන තායිවාන ප්‍රදේශයට ආයුධ සැපයීම නතර කරන ලෙස චීනය දැඩිව ඉල්ලා සිටිනවා. චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන ... Read More
චීන විදේශ අමාත්‍යවරයා සහ අමෙරිකානු විශේෂ නියෝජිතයෙකු අතර හමුවක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු ... Read More
දේශපාලන සංක්‍රාන්ති සමයක සාමය හා ස්ථාවරත්වය යළි ස්ථාපිත කරන්නැයි චීනය සිරියාවෙන් ඉල්ලයි
සිරියාව තුළ දේශපාලනමය වශයෙන් සංක්‍රාන්ති සමයක් පවතින බැවින් සාමය හා ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස ... Read More
ජීවිත බිලිගනිමින් දකුණු කොරියාවේ පැතිර යන ලැව්ගින්න
දකුණු කොරියාවේ ගිනිකොන දෙසින් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා ... Read More
සාර්ථකව පැවති චීන සංවර්ධන සංසදයේ 2025 වාර්ෂික රැස්වීම
චීන සංවර්ධන සංසදයේ 2025 වාර්ෂික රැස්වීම පසුගියදා බෙයිජිං නගරයේ Diaoyutai ජාතික නිවාඩු නිකේතනයේ දී ආරම්භ වී තිබෙනවා. ... Read More